RIP Chandler Bing ☹️

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    powder GIF
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වයස පාටයි 54 ට වඩා vicodin addiction වෙලා ඉඳල තිනවා

    Anthima season wala 1 mil USD per episode gewwalu munta.
    Kochchara salli thibbath dala yanna wenawane.
    දැනටත් 6 දෙනාටම income එකෙන් share එකක් එනවා show එකේ , එක්කෙනෙක්ට 2%
    2% කියන්නේ අවුරුද්දක 20 million USD විතර
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    මගෙ ආසම චරිතයක්. අව්ලෙන් ඉන්න දවස්වලට එක එපියක් බැලුවත් ඇති හිනාවෙන්න.

    වයස පාටයි 54 ට වඩා vicodin addiction වෙලා ඉඳල තිනවා
    ඔව් නේ. මතකද ශෝ එකේ මැද හරියෙදි පොර එකපාරට වයසට ගියා වගේ උනා.