දැනටත් 6 දෙනාටම income එකෙන් share එකක් එනවා show එකේ , එක්කෙනෙක්ට 2%Anthima season wala 1 mil USD per episode gewwalu munta.
Kochchara salli thibbath dala yanna wenawane.

ඔව් නේ. මතකද ශෝ එකේ මැද හරියෙදි පොර එකපාරට වයසට ගියා වගේ උනා.වයස පාටයි 54 ට වඩා vicodin addiction වෙලා ඉඳල තිනවා