සිංගප්පුරු ගිය ඩොකාලගේ සැප ජිවිත

ShadowKing

Active member
  • Nov 14, 2022
    62
    131
    33
    පොඩ්ඩක් හිතපන් රට ගිහින් ඉන්න උන්ට ලන්කාවේ ඉන්න උන් කොච්චර වටිනවද උඹලා වෙනුවෙන් සිංහලෙන් වීඩියෝ හදන්න තරම්. උන්ට youtube එකෙන් සල්ලි එන්නෙ තනිකරම උඹලා නිසා. නැතුව සිංහලෙන් වීඩියෝ දාන්නෙ සුද්දන්ට බලන්න නෙවෙයිනේ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    යන උන් යන්න. යන ගමන් එයාර්පෝර්ට් එකේදී good bye srilanka කියල මේ රට පහත් රටක් විදිහට හෑල්ලු කරල යන්න එපා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපේ ෆැකල්ටි එකේ බැජ් දෙකක් හෝ තුනක් ජූනියර් මල්ලි කෙනෙක්නේ මේ.

    අපරාදේ හැබැයි AMC කලා නම් කෙලින්ම Australia යන්න තිබ්බා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,595
    13,245
    113
    සිංගා වල ඔහොම තමා.
    පඩියෙන් සීයට අසූවක් ඔහෙටම යනවා.
    අපෙ උන් ලක්ෂ ගණන් මිලියන් ගණන් පඩි කියන්නෙ මෙ රුපියල් වලට කන්වර්ට් කරලා.
    සිංගා වල වාහන නම් ගන්න හිතන්නවත් එපා.
    මගෙ සිංගප්පූරු ජාතික මිතුරියක් හිටියා.
    ඒකි ටෙස්ලා මොඩල් 3 එකක් අරගෙන තිබ්බා වටිනාකම සිංගා ඩොලර් මිලියනයක් .
    මන් කිව්වා ඔය ඩුබායි හිටියානම් ලැම්බොගිනි එකක් පදිනවා කියලා ඔය ගාණට.
    සින්ගා වල වාහනේට වගේම ගානක් වහනේට ගන්න ලයිශන් එකට ගෙවන්න ඔනේ

    තව ලමයි ඉන්න කාලෙක උන්ව ඉස්කෝලේ දැම්මම තමයි තරු පේන්නේ. එහෙ උන්ට 200$නම් පිට උන්ට 1200$ ස්කුල් ෆී එක
    ------ Post added on Oct 29, 2023 at 11:35 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මයිනයි උගේ පල් හොරු රංචුවයි එලෙව්වනං ලංකාමෙ ඉන්න පුලුවන්
     
    • Sad
    Reactions: NRTG

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    අපේ ෆැකල්ටි එකේ බැජ් දෙකක් හෝ තුනක් ජූනියර් මල්ලි කෙනෙක්නේ මේ.

    අපරාදේ හැබැයි AMC කලා නම් කෙලින්ම Australia යන්න තිබ්බා.
    එලකිරියෙ හිටිය කොල්ලෙක් නේද මේ.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ගස් වවලා වටේ ලස්සනයි ලු. ඊට පස්සේ හුච්චං කාමරේට වෙලා හූල්ලනවා.

    ලංකාවේ ත් එලියට බැහැලා බලපල්ලා හරිම ලස්සනයි. මූ හද්ද ඩොටේ එකෙක්ද කොහෙද
    ow mamat baluwe eka thami, mun Doctor job ekat chatter karanawa. ane manda adu kule pagayala
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,390
    113
    අඩුකුලේ කලු සිනහලයෙක්ට 1500 SGD වලට අඩුවෙන් මාස්ටර් රූම් එකක් සෙට් වෙනවා කියන්නේ ලක් එක තමයි. ගොඩක් වෙලාවට 2000 SGD වලට උඩින් සෙට් වෙන්නේ.