Kohomada kiyapan A L pass wenna oni neh ?පුළුවන් අවුරුදු 12 ක් ඉගෙන ගෙන තියෙන්න ඕනේ
Green Card වල AL කියලා දෙයක් නැහැ ඒක සෙලවෙන මනසKohomada kiyapan A L pass wenna oni neh ?
Ehema nattam A L fail unath school leave certificate eka pennuwahama athi da ?
2015 පස්සේ එකෙක් පෙන්නපන් ඔහොම ගිය.A/L oni kiyala ekak na yko 12yrs education thiyenna ona. Grade 12 pass nm hri
Green Card වල AL කියලා දෙයක් නැහැ ඒක සෙලවෙන මනස
අවුරුදු 12 ක අධ්‍යාපනයක් තියෙන්න ඕනේ එච්චරයි පිළිගත්ත අධ්‍යාපන සහතික එක්ක
ඒකට NVQ ඇතුළත්
Ehemada ? Ethakota ehema fail wela awurudu 12 ka education eka pennala giya un innawada ?මේ answer එක තමා හරි
අවුරුදු 12ක අද්යාපනය ඔන පාස් ද ෆෙල් ද අහන්නෙ නෑ.
ඕක හිත හිත ඉන්නේ නැතිව apply කරපන් බන්, එක ඇදෙන එකත් ගේමක් නේ.Ehemada ? Ethakota ehema fail wela awurudu 12 ka education eka pennala giya un innawada ?
Man nam A L passඕක හිත හිත ඉන්නේ නැතිව apply කරපන් බන්, එක ඇදෙන එකත් ගේමක් නේ.
එලේවල් ෆේල් කියලා සහතිකේ තියෙන්නේ ඉස්කෝලේ ගියා කියන්න අවුරුදු 12ක්
උබ එලේවල් පාස් නම් එච්චරයි නේ.Man nam A L pass
Apply kara ban
Luck eka thama ithin


