High school diploma = NVQ 4

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    NVQ 4 certificate එකක් තියෙන එකෙක්ට Green card දාන්න බැරිද. A/l ෆේල් නිසා තේරුමක් නැති වෙයිද.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,231
    113
    මාලඹේ
    Kohomada kiyapan A L pass wenna oni neh ?
    Ehema nattam A L fail unath school leave certificate eka pennuwahama athi da ?
    Green Card වල AL කියලා දෙයක් නැහැ ඒක සෙලවෙන මනස
    අවුරුදු 12 ක අධ්‍යාපනයක් තියෙන්න ඕනේ එච්චරයි පිළිගත්ත අධ්‍යාපන සහතික එක්ක
    ඒකට NVQ ඇතුළත්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Green Card වල AL කියලා දෙයක් නැහැ ඒක සෙලවෙන මනස
    අවුරුදු 12 ක අධ්‍යාපනයක් තියෙන්න ඕනේ එච්චරයි පිළිගත්ත අධ්‍යාපන සහතික එක්ක
    ඒකට NVQ ඇතුළත්

    මේ answer එක තමා හරි 👍

    අවුරුදු 12ක අද්‍යාපනය ඔන පාස් ද ෆෙල් ද අහන්නෙ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ehemada ? Ethakota ehema fail wela awurudu 12 ka education eka pennala giya un innawada ?
    ඕක හිත හිත ඉන්නේ නැතිව apply කරපන් බන්, එක ඇදෙන එකත් ගේමක් නේ.


    එලේවල් ෆේල් කියලා සහතිකේ තියෙන්නේ ඉස්කෝලේ ගියා කියන්න අවුරුදු 12ක්
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    ඕක හිත හිත ඉන්නේ නැතිව apply කරපන් බන්, එක ඇදෙන එකත් ගේමක් නේ.


    එලේවල් ෆේල් කියලා සහතිකේ තියෙන්නේ ඉස්කෝලේ ගියා කියන්න අවුරුදු 12ක්
    Man nam A L pass
    Apply kara ban
    Luck eka thama ithin
     
    • Like
    Reactions: lasankandy