මිග්රෙන්

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඕක නැති කරන්න බෑ මොන දේ කළත් පාලයන කරන්න පුළුවන්. මමත් ඔය හිත්තෙන් පීඩා විඳිනවා. ඩේලි flunarin 10mg ගන්නවා රැට. ඔලුව කැක්කුම ආවොත් ක්ලෝඩික් පැත්තක් ගන්නවා. නින්ද යන්නේ නැති තරම් වේදනාවක් නම් නිදාගන්න manorest 0.5 ගන්නවා. මොන දේ කරලා අඩුවෙන්නේ නැති විදියට ආවොත් almiral 100 එකක්. පුකෙන් බස්සනවා.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,830
    4,197
    113
    මටත් තියේ බං..

    @pitiye.appu මේකට අත් බෙහෙත් නැද්ද? (දේශීය වෛද්ය කෙනෙක් ගාවට යන්න බැරි ගුපියන්ට)
     
    • Like
    Reactions: NRTG