ඒවා Nrtg ගෙ ෆේක් කියන්නෙ කොහොමද? උඹ තමයි ඕව හදන් ආවෙ. නැත්නම් උඹ දැනගන්නෙ කොහොමද? උඹට ලයික් පිස්සුව ගහල කියලා හොඳට පේනව. උඹට ඕනෙ පළවෙනිය වෙන්ඩ.ආහ්.....ඔය තියෙන්නෙ උපාසකයගෙ නියම ස්වරූපෙ. මට නම් තමුසෙට තරම් ලයික් පිස්සුවක් නෑ. ෆේක් අටවන් ලයික් දාගත්තෙ මම ද කාලකණ්ණි බල්ලො.

