මචං මම ඉස්සර සිගරට් බිවා

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මචං මම ඉස්සර සිගරට් බිවා...බොන මුල් කාලෙ ආතල් එකක් තිබ්බා...ඒත දැන් බොන්න බැනෙ...පට්ට ගඳයි මට ඔළුව කැක්කුම හැදෙනවා ගදට..ඒ මදිවට කැරකිල්ල... සිගරට් දුමක් ලගින් ගියත් පට්ට ගඳයි ඉවසන්න බැ.
    මොනා වෙලාද මංදා...මුලදි නිවාඩු දවසට දෙකක් වගෙ බිවා. පස්සෙ බොතල් පාටි වලදි බිවා අන්තිමට දවසගානෙ බිවා...දැන්නම් මාස ගානකින් නැ ඉහත හේතු නිසා...
    (හැබැයි දැන් නොබොන එක ගැන පට්ට හැපි)
    Matath okama una.lesiyen karaganna puluwan deyak nenei oka.ohomma inna digatama
     
    • Love
    Reactions: dasun j

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මට ඕකම උනා අරක්කු වලට. ඉස්කෝලෙ යන කාලෙ බිව්ව හොදට. එකපාරට අප්පිරිය උනා. දැන් ඉස්මෙල් එකක් ආවත් වමනේ යන්න එනව. මන් හිතන්නෙ ගෙදරින් මොනාහරි කලා බොන්න බැරිවෙන්න
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මමත් අවුරුදු තුනක් විතර daily ගැහුවා දවසට සිගරට් 2 හරි තුනක් හරි 4ක් හරි. ජොබ් stress එකට ගැහුවේ. ඒ කාලේ කඩයක් ලගින් යනකොටත් දත කට පූට්ටු වෙනවා සිගරට් එකක් බොන්න ඕන කියන එක ඔලුවට ආවම. පස්සේ ජොබ් එකෙන් අයින් වුනා. ඊට පස්සේ ඩේලි ගහන එක නැවතුනා. බිව්වේ බොන වෙලාවට විතරයි. දැන්නම් බොනකොට බොන්නෙත් නෑ. ඒකත් එපා වෙලා සිගරට් බොන එකේ ලල් එකත් නැති වෙලා තියෙන්නේ.
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    saathutu weyan ohoma hithila nawathwapu eka.
    හිතල නෙවෙ බං නැවැත්තුවෙ..මට බොන්න බැ එක උගුර අදින කොට අප්පිරියයි ගඳයි..මට හිතාගන්න බැරි සාමාන්‍යයෙන් ඒකට මිනිස්සු ඇඩික්ට් වෙන එකනෙ වෙන්නෙ ඒත් මට එක පාරටම මෙහෙම අප්පිරියාාවෙන්න හේතුව??
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මට ඕකම උනා අරක්කු වලට. ඉස්කෝලෙ යන කාලෙ බිව්ව හොදට. එකපාරට අප්පිරිය උනා. දැන් ඉස්මෙල් එකක් ආවත් වමනේ යන්න එනව. මන් හිතන්නෙ ගෙදරින් මොනාහරි කලා බොන්න බැරිවෙන්න

    kate thiyan gal gahuwa neda
     
    • Haha
    Reactions: kulith6

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මමත් අවුරුදු තුනක් විතර daily ගැහුවා දවසට සිගරට් 2 හරි තුනක් හරි 4ක් හරි. ජොබ් stress එකට ගැහුවේ. ඒ කාලේ කඩයක් ලගින් යනකොටත් දත කට පූට්ටු වෙනවා සිගරට් එකක් බොන්න ඕන කියන එක ඔලුවට ආවම. පස්සේ ජොබ් එකෙන් අයින් වුනා. ඊට පස්සේ ඩේලි ගහන එක නැවතුනා. බිව්වේ බොන වෙලාවට විතරයි. දැන්නම් බොනකොට බොන්නෙත් නෑ. ඒකත් එපා වෙලා සිගරට් බොන එකේ ලල් එකත් නැති වෙලා තියෙන්නේ.
    සිරාවටම බං...සමාන්‍යයෙන් වෙන්නෙ මිනිස්සු addict වෙන එක ඒත් මට වුනෙ උපරිමයට ගිහිල්ලා එපාවුන එක හිතාගන්න බැ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගංජා, හෙරෝයින්,අයිස්, මෙත්, ගුලි
     
    rasika.sam

    Member
    Apr 24, 2018
    6
    4
    3
    මට ඕකම උනා අරක්කු වලට. ඉස්කෝලෙ යන කාලෙ බිව්ව හොදට. එකපාරට අප්පිරිය උනා. දැන් ඉස්මෙල් එකක් ආවත් වමනේ යන්න එනව. මන් හිතන්නෙ ගෙදරින් මොනාහරි කලා බොන්න බැරිවෙන්න
    මටත් ඕකම තමයි උනේ.... එකත් හොදයි එක අතකින්

    උබ නවත්තපු එක හොදයි.ජීවිතේට බීල නෑ බොන්නෙත් නෑ. කුක්කු විතරයි බොන්නේ
    මෙන්න කුක්කු බොන යක්කු.....
    ------ Post added on Oct 31, 2023 at 9:56 PM
     
    • Haha
    Reactions: Nidarshana_k