මචං මම ඉස්සර සිගරට් බිවා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කඩවලින් එක එක ගන්න එක නම් නැවැත්තුවා. නැත්තම් මැරෙන්නෙ කිරි පැකට් බීල.

    දැන් අන්තිම පැකට් එක කිය කිය සිගරට් ගන්නවා බන්..... ඉවරයක් නෑ. ජීවිතේ පසුතැවෙන එකම දේ මේකට පුරුදු වෙච්චි එක.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    chain smoking, heta idan nawaththala daanna inne, priya biridata promise una, :(

    Still smoking. Atlest 5 per day. නවත්තන්න ඕන.

    කඩවලින් එක එක ගන්න එක නම් නැවැත්තුවා. නැත්තම් මැරෙන්නෙ කිරි පැකට් බීල.

    දැන් අන්තිම පැකට් එක කිය කිය සිගරට් ගන්නවා බන්..... ඉවරයක් නෑ. ජීවිතේ පසුතැවෙන එකම දේ මේකට පුරුදු වෙච්චි එක.


    නවත්තපන්

    මම අවුරුදු 14ක් එක දිගට බිව්ව, බොහොම පොඩි කාලෙ පටන් ගත්තෙ
    දවසට 5-7ක් වගෙ,

    අඩියක් ගැහුවොත් 12 පෙට්ටියක් ශුවර්

    මගෙ මාම කෙනෙක් මලා පෙනහලු පිලිකා
    පොර නවත්තල අවුරුදු 20කටත් වැඩියි
    පොර මැරෙන කොට මම ලග හිටියා

    විස්වාස කරපන්
    එ දුක් වීදිල්ල වටින්නෙ නෑ, සිගරට එකෙන් එන ෆීල් එකට වඩා

    quit as early as possible
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • නවත්තපන්

    මම අවුරුදු 14ක් එක දිගට බිව්ව, බොහොම පොඩි කාලෙ පටන් ගත්තෙ
    දවසට 5-7ක් වගෙ,

    අඩියක් ගැහුවොත් 12 පෙට්ටියක් ශුවර්

    මගෙ මාම කෙනෙක් මලා පෙනහලු පිලිකා
    පොර නවත්තල අවුරුදු 20කටත් වැඩියි
    පොර මැරෙන කොට මම ලග හිටියා

    විස්වාස කරපන්
    එ දුක් වීදිල්ල වටින්නෙ නෑ, සිගරට එකෙන් එන ෆීල් එකට වඩා

    quit as early as possible
    ඔයාගෙ වයිෆ් තමා ඒකෙන් මිදෙන්න උදවු කෙරුවෙ
    එයා තමයි replacement එක

    මම නං සිගරට් බීලත් නෑ
    අරක්කු බීලත් නෑ. බියර් ටින් එකක් දෙකක් බීල බැලුව කොයි වගේද කියල බලන්න එච්චරයි

    මට ගැලවෙන්න බැරි වුණේ රිටලින් වලින්
    බොහොම අමාරුවෙන් ඒකෙන් ගැල වුණා..

    දෙයකින් මිදෙන්න බැරුව පසු තැවෙන වේදනාව මම හොදට දන්නව
     
    • Wow
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නවත්තපන්

    මගෙ මාම කෙනෙක් මලා පෙනහලු පිලිකා
    පොර නවත්තල අවුරුදු 20කටත් වැඩියි
    පොර මැරෙන කොට මම ලග හිටියා

    මොන හුත්තක්ද බං මේ කියල තියෙන්නෙ...
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔයාගෙ වයිෆ් තමා ඒකෙන් මිදෙන්න උදවු කෙරුවෙ
    එයා තමයි replacement එක

    :eek:

    මොන හුත්තක්ද බං මේ කියල තියෙන්නෙ...

    Ape uncle marena kota man e laga
    Pora Ade Pana adinawa.


    Uth chain smoker
    Habay nawaththala godak Kal
    Eth wadak ne, lungs permanently damaged wela