Matath okama una.lesiyen karaganna puluwan deyak nenei oka.ohomma inna digatamaමචං මම ඉස්සර සිගරට් බිවා...බොන මුල් කාලෙ ආතල් එකක් තිබ්බා...ඒත දැන් බොන්න බැනෙ...පට්ට ගඳයි මට ඔළුව කැක්කුම හැදෙනවා ගදට..ඒ මදිවට කැරකිල්ල... සිගරට් දුමක් ලගින් ගියත් පට්ට ගඳයි ඉවසන්න බැ.
මොනා වෙලාද මංදා...මුලදි නිවාඩු දවසට දෙකක් වගෙ බිවා. පස්සෙ බොතල් පාටි වලදි බිවා අන්තිමට දවසගානෙ බිවා...දැන්නම් මාස ගානකින් නැ ඉහත හේතු නිසා...
(හැබැයි දැන් නොබොන එක ගැන පට්ට හැපි)
