One galle face adanawa

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    බඩු ගන්න යනවද බන් ඕවට මිනිස්සු. මෝල් එක බලන්නයි. මොනවහරි කන්නයි ෆොටෝ ගහන්නයි.ටික් ටොක් කරන්නයි. ශෝ ඕෆ් එක පෙන්නන විතරනේ ඕවට යන්නේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,756
    113
    හෝම් ස්වීට් හෝම්
    නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියා වගේ අර බෝඩ් එක ඉස්සරහ හිටං ෆොටෝ ගන්න තමා ලංකාවේ කලු මිට්ටෝ යන්නේ ඕකට

    බඩු ගන්න එකෙක් යන්නෑ.

    ඉරිදා ගියා, ඒකේ පොඩි උන්ට හැලෝවීන් ශෝ එකක් උන් නලා වගයක් ගහනවා එක කන්දොස්ගිරියාවයි. සෙනඟ පිරිලා
    හැබැයි කෑම කඩ වේලෙනවා, එකෙක් අතවත් බඩු ගත්තු බෑග් නෑ ඔක්කොම ආවා ෆොටෝ ගැහුවා ගියා

    හිඟන පාරාදීසයක් හුත්තෝ එක නං

    Ccc දැම්මා ම එකට ගියා, ඊට පස්සේ ogf, දැන් havlock.. lotus road එකේ එකක් ගහනව නේ ඊට පස්සේ එකට යයි
    lotus road එකේ කොහෙද ගහන්නේ
    ------ Post added on Oct 31, 2023 at 3:04 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,756
    113
    හෙල බිමේ
    නීල් ආම්ස්ට්‍රෝං හඳට ගියා වගේ අර බෝඩ් එක ඉස්සරහ හිටං ෆොටෝ ගන්න තමා ලංකාවේ කලු මිට්ටෝ යන්නේ ඕකට

    බඩු ගන්න එකෙක් යන්නෑ.

    ඉරිදා ගියා, ඒකේ පොඩි උන්ට හැලෝවීන් ශෝ එකක් උන් නලා වගයක් ගහනවා එක කන්දොස්ගිරියාවයි. සෙනඟ පිරිලා
    හැබැයි කෑම කඩ වේලෙනවා, එකෙක් අතවත් බඩු ගත්තු බෑග් නෑ ඔක්කොම ආවා ෆොටෝ ගැහුවා ගියා

    හිඟන පාරාදීසයක් හුත්තෝ එක නං

    lotus road එකේ කොහෙද ගහන්නේ
    ------ Post added on Oct 31, 2023 at 3:04 PM
    මට නම මතක නෑ බං.. telecom එක ඉස්සහර වගේ hotel එකත් එක්කම ද කොහේ..