අලුත් phone එකක් ගන්නද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඊබේ එකෙං පාවිච්චි කරපු එකක් ගතෑකි

    මං Nord N10 5G, Nord N20 5G දෙකක් ගත්ත දෙකම ගත්තෙ 45,000 ට අඩුවෙන්
    Used ගන්න එක සෙට් නැ මට. Brand newම ඕනා.

    5g tiyenawada mehe hodata. Loku use ekak nane
    ලොකුවට නැ. ඒත් ඉදිරියට එයිනේ. ඒකයි. මන් කොහොමත් Phone එකක් ගත්තම ගොඩක් කල් USE කරනවා.
    ------ Post added on Oct 31, 2023 at 9:52 PM
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    එහෙනං මොන බඩු ද ගෙවන්න ගන්නෙ :unsure:
    ජිවිතේට මොනාවත් ගෙවන්න අරන් නැ අපේ ගෙදර ඉඩම් වාහන වගේ ඒවා හැර loan දාලා. ඉතින් ගෙදර මිනිස්සුන්ගේ පුරුද්ද මටත් තියෙනව. පොඩි ගාණට ණය වෙන එක නිකන් මොකක්ද මොකක්ද වගේ :nerd:
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    ජිවිතේට මොනාවත් ගෙවන්න අරන් නැ අපේ ගෙදර ඉඩම් වාහන වගේ ඒවා හැර loan දාලා. ඉතින් ගෙදර මිනිස්සුන්ගේ පුරුද්ද මටත් තියෙනව. පොඩි ගාණට ණය වෙන එක නිකන් මොකක්ද මොකක්ද වගේ :nerd:

    එහෙමත් එකක් ද.

    Charlie Day Ok GIF
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    inne union place neme nam. dote nam tava aruduru 3k vitara ivasanna puluwan :lol:
    ඒක තමා කචල් එක. තියෙන Phone එක අවුරුදු 2 3ක් අඳින්න පුළුවන් වෙයිද දන්නෙත් නැ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,651
    4,656
    113
    ආසාවට ඇවිදින්නේ නැතුව කොහෙහරි ටවුමක ලැගල ඉන්න එකෙක්ට නම් 5G වැඩක් වේවි. එහෙම නැතුව ඇවිදින කරන එකෙක්ට නම් 3G සිග්නල් හොයාගන්නත් අමාරුයි සමහර වෙලාවට. :ROFLMAO::ROFLMAO:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මටත් ගන්න idea බං. ගාන දැක්කාම ගන්න හිත නෑ. ඊට වඩා ලොකු හීන මතක් වෙනවා 😑
    මටත් ඒ උනාට ඒ හීන හෙන ගනන්.
     
    • Dislike
    Reactions: mag123

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඊබේ එකෙං පාවිච්චි කරපු එකක් ගතෑකි

    මං Nord N10 5G, Nord N20 5G දෙකක් ගත්ත දෙකම ගත්තෙ 45,000 ට අඩුවෙන්
    tax eka wadenne nadda bn
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    අලුත් phone එකක් ගන්න හිතෙනව. අඩුමගානේ 5G තියෙන්න ඕන කියලා හිතෙනවා පොඩ්ඩක් futureproof වෙන්න. එත් 5G Phone පටන් ගන්නේම 80000න් වගේ. මගේ දැන් Phone එක 2017 වගේ ගත්තෙ 35කට වගේ. අලුත් එකකට දැන්මම යන්නද නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් ගණන් අඩුවෙයි කියලා හිතලා බලං ඉන්නද?

    බල්ලෙක්වත් නෑ thread එක අැතුලේ
    ------ Post added on Oct 31, 2023 at 7:45 PM
    Uba 5G walin loku wedak gannawanam kamak na, nattam youtube hari fb hari video eka slow wage danenanawanam e video eka uba fun ekata balana ekak nam terumak na 5G walata wiyadam karala.

    Wedak gannawanam witharak upgrade karapan. Ex :Playing game as hobby, watching movies, need to done things fast to save the time (ex downloading or upgrading pcs bla bla)
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ජිවිතේට මොනාවත් ගෙවන්න අරන් නැ අපේ ගෙදර ඉඩම් වාහන වගේ ඒවා හැර loan දාලා. ඉතින් ගෙදර මිනිස්සුන්ගේ පුරුද්ද මටත් තියෙනව. පොඩි ගාණට ණය වෙන එක නිකන් මොකක්ද මොකක්ද වගේ :nerd:

    3k--4k kiyanne cash money nam colombo ona tharam phone stores thiyenne
    gihin ganinko ekak,. :nerd:
     
    • Like
    Reactions: corp