සම්මා අන්ඩර්වර්ල්ඩ්.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ

    කුරුළු ගමේ බණට වැඩි හිමිනම පහර කා රෝහලේ​

    කැබිතිගොල්ලෑව කුරුළුගම ප්‍රදේශයේ නිවසක සත්දින ධර්ම දේශනාවක් සඳහා වැඩම කළ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට එම ග්‍රාමයේ විහාරස්ථානයේ හිමිනම ඇතුළු පිරිසක් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    එලෙස අත්අඩංගුවට ගත් විහාරස්ථානයේ හිමිනම අද (31) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර සෙසු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවේය.
    අදාළ ග්‍රාමයේ පුද්ගලයෙකුගේ නිවසකට සත්දින ධර්ම දේශනයක් සඳහා වැඩම කරවීමට නම් රුපියල් 45,000ක මුදලක් ගෙවිය යුතු බවත් ඒ සඳහා දායක සභාව සමග එකඟතාවකට පැමිණිය යුතු බවත් කුරුළුගම රජමහා විහාරයේ හිමිනම නිවැසියාට දැනුම් දී තිබේ.
    ඒ අනුව දායක සභාව විසින් අදාළ පුද්ගලයාට ගාස්තු වශයෙන් අවම වශයෙන් රුපියල් 15,900ක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇති බව පොලීසිය පැවසුවේය.
    දායක සභාවට ඇතුළුවීමේ ගාස්තු රුපියල් 1,500ක් දාන වේල් 04ක් වෙනුවෙන් රුපියල් 10,000ක්, ශ්‍රමදානයක් සඳහා නොපැමිණීම හේතුවෙන් රුපියල් 3000ක්, මාසික ගාස්තු සහ කොටස් මුදල් ඊට ඇතුළත් වන බව වාර්තා වේ.
    මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ අදාළ නිවසේ පුද්ගලයා සත්දින ධර්ම දේශනය සඳහා ආරණ්‍ය වාසීහිමිනමක් වැඩම කරවා තිබේ.
    එහිදී නිවසට පැමිණි කුරුළුගම විහාරයේ හිමිනම ඇතුළු දායක පිරිස හිමිනමට පහරදී ඇති අතර එය මැඩ පැවැත්වීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.
    පොලිස් නිලධාරීන් දෙදෙනාගේ යතුරුපැදිය ද පැහැරගෙන ගොස් ඇති අතර පසුව එය විහාරස්ථානයේ ආවාස ගෙය තුළ තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
    පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීන් දෙදෙනා ද රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801

    Samma bai sadu kenek da danne naha lol
     
    • Haha
    • Like
    Reactions: Mugen and Devadatta

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,399
    5,914
    113
    දැන් ගොඩක් පන්සල් පාලනය කරන්නේ දායක සභාවේ සභාපති.මොකද එක දානේ කනවට වඩා රසයි.ගම්වල ගෑනුත් හාමුදුරුවන්ට වදිනවට වඩා ශද්ධාවෙන් සභාපතිගේ ඇටේ මිරිකනවා.මුන් හොරකන් කරන්නේ දේශපාලකයන්ටත් වඩා සුක්ෂමව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මිත්‍යාදෘෂ්ටික මෝඩ හැත්ත නිසයි මුන් පිස්සු කෙලින්නෙ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපරාදේ .... KOKO App එක දාගත්තා නම් වාරික තුනකට ගෙවන්න තිබ්බනේ. ඕකට ඉතින් මරාගන්න ඕනි යැ.... :yes:
     
    • Haha
    Reactions: newbie22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,209
    86,417
    113
    ආශ්චර්යමත් රටක
    බුද්ධාගම ගැන හරියට ඵක ඵක නිව්ස් නේද මේ දවස්වල

    මේක මචන් බුද්ධාගමට, සිංහල බෞද්ධ ජනතාවට නරක කාලයක්. ඉස්සෙල්ලම ජෙප්පො ඇවිත් ගෝට සර් ලස්සනට හදපු රට බංකොළොත් කරා. පස්සෙ ජෙප්පො පාර්ලිමේන්තුවෙ කුමන්ත්‍රණ කරලා පරගැති රනිල්ව ජනාධිපති කරා. දැන් පේනවද බුද්ධාගම රටෙන් අතුගාලා දාන්න කුමන්ත්‍රණ කරන හැටි. මාගල්කන්දෙ අපෙ හාමුදුරුවන්ගෙ ෆේක් විඩියො එකත් ජෙප්පො AI වලින් හදවපු එකක්ලුනෙ 😡

    ඉවසුවා ඇති.
    ගමේ කුරහන් සුවඳ අඳුරන, වෙලට නොවැටි නියරෙ කෙළින් යන්න පුලුවන් ගමෙන් ආපු මිනිහෙක් ජනාධිපති කරන්න කාලෙ හරි. පේන තෙක් මානෙ මහින්ද මාත්‍යා නැත්තං රාජපක්ස පවුලෙ කෙනෙක් විතරයි ඒකට සුදුස්සෙකුට ඉන්නෙ.

    රට, ජාතිය, ආගම බේරගන්න මේක තමා අපිට ලැබෙන අවසාන අවස්ථාව. කන්න නැතත් අපිට ඉන්න රටක් තියෙන්න ඕන. 😡

    මම හරි නේද @2osama @weer 11 @redux ? 🙏
     
    • Haha
    Reactions: Xi Jinping

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගමම එකතුවෙලා අපවත් වෙනකන් දෙන්න තිබ්බෙ උන්නාන්සෙට...
    යකෝ පන්සල් නෙවෙයි කොම්පැනි වගේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,668
    113
    මාලඹේ
    මේක මචන් බුද්ධාගමට, සිංහල බෞද්ධ ජනතාවට නරක කාලයක්. ඉස්සෙල්ලම ජෙප්පො ඇවිත් ගෝට සර් ලස්සනට හදපු රට බංකොළොත් කරා. පස්සෙ ජෙප්පො පාර්ලිමේන්තුවෙ කුමන්ත්‍රණ කරලා පරගැති රනිල්ව ජනාධිපති කරා. දැන් පේනවද බුද්ධාගම රටෙන් අතුගාලා දාන්න කුමන්ත්‍රණ කරන හැටි. මාගල්කන්දෙ අපෙ හාමුදුරුවන්ගෙ ෆේක් විඩියො එකත් ජෙප්පො AI වලින් හදවපු එකක්ලුනෙ 😡

    ඉවසුවා ඇති.
    ගමේ කුරහන් සුවඳ අඳුරන, වෙලට නොවැටි නියරෙ කෙළින් යන්න පුලුවන් ගමෙන් ආපු මිනිහෙක් ජනාධිපති කරන්න කාලෙ හරි. පේන තෙක් මානෙ මහින්ද මාත්‍යා නැත්තං රාජපක්ස පවුලෙ කෙනෙක් විතරයි ඒකට සුදුස්සෙකුට ඉන්නෙ.

    රට, ජාතිය, ආගම බේරගන්න මේක තමා අපිට ලැබෙන අවසාන අවස්ථාව. කන්න නැතත් අපිට ඉන්න රටක් තියෙන්න ඕන. 😡

    මම හරි නේද @2osama @weer 11 @redux ? 🙏
    උබට රචනා ලියනවට කියක් ගෙවනවා ද බං JVP එකෙන්🤣🤣🤣
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,424
    9,976
    113
    මේක මචන් බුද්ධාගමට, සිංහල බෞද්ධ ජනතාවට නරක කාලයක්. ඉස්සෙල්ලම ජෙප්පො ඇවිත් ගෝට සර් ලස්සනට හදපු රට බංකොළොත් කරා. පස්සෙ ජෙප්පො පාර්ලිමේන්තුවෙ කුමන්ත්‍රණ කරලා පරගැති රනිල්ව ජනාධිපති කරා. දැන් පේනවද බුද්ධාගම රටෙන් අතුගාලා දාන්න කුමන්ත්‍රණ කරන හැටි. මාගල්කන්දෙ අපෙ හාමුදුරුවන්ගෙ ෆේක් විඩියො එකත් ජෙප්පො AI වලින් හදවපු එකක්ලුනෙ 😡

    ඉවසුවා ඇති.
    ගමේ කුරහන් සුවඳ අඳුරන, වෙලට නොවැටි නියරෙ කෙළින් යන්න පුලුවන් ගමෙන් ආපු මිනිහෙක් ජනාධිපති කරන්න කාලෙ හරි. පේන තෙක් මානෙ මහින්ද මාත්‍යා නැත්තං රාජපක්ස පවුලෙ කෙනෙක් විතරයි ඒකට සුදුස්සෙකුට ඉන්නෙ.

    රට, ජාතිය, ආගම බේරගන්න මේක තමා අපිට ලැබෙන අවසාන අවස්ථාව. කන්න නැතත් අපිට ඉන්න රටක් තියෙන්න ඕන. 😡

    මම හරි නේද @2osama @weer 11 @redux ? 🙏
    බුද්ධාගම කිව්වාම ඇයි මචන් රාජපක්ශ මතක් වෙන්නෙ ? එතකොට ටැමිල් කිව්වාම කොටි මතක් වෙනවද ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නිල මැස්සෝ වගේ කුණුමයි හොයන්නේ නේද
    භාග්‍යවතුන් වහන්ස, අද උදයෙහි ඔබවහන්සේ අනඳ තෙරුන් ද සමඟ මේ ගොවියා සී සාන කුඹුර අසළට වැඩි සේක්දැයි විමසා සිටියේ ය. එසේය මහරජ තමන් වහන්සේ වැඩියෙමි යි පිළිවදන් දුන්හ. එහිදී ‘යමක් දුටුවෙහිද? භාග්‍යවතුන් වහන්ස’ යනුවෙන් රජතුමා නැවත ඇසීය. එසේය මහරජ තමන් දහසින් බැඳි පියල්ලක් වැටී තිබෙනු දැක මෙම ගොවියා ඒ ඔස්සේ විපතට වැටෙනු දැන’ ආනන්දය සර්පයා දුටුවෙහිද?’ යනුවෙන් කී බවත් ආනන්ද තෙරුන් එයට දුන් පිළිතුරත් බුදුහිමියෝ රජුට වදාළහ.

    (ධම්ම පද අට්ට කතා 15)
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,861
    2,473
    113
    colombo
    භාග්‍යවතුන් වහන්ස, අද උදයෙහි ඔබවහන්සේ අනඳ තෙරුන් ද සමඟ මේ ගොවියා සී සාන කුඹුර අසළට වැඩි සේක්දැයි විමසා සිටියේ ය. එසේය මහරජ තමන් වහන්සේ වැඩියෙමි යි පිළිවදන් දුන්හ. එහිදී ‘යමක් දුටුවෙහිද? භාග්‍යවතුන් වහන්ස’ යනුවෙන් රජතුමා නැවත ඇසීය. එසේය මහරජ තමන් දහසින් බැඳි පියල්ලක් වැටී තිබෙනු දැක මෙම ගොවියා ඒ ඔස්සේ විපතට වැටෙනු දැන’ ආනන්දය සර්පයා දුටුවෙහිද?’ යනුවෙන් කී බවත් ආනන්ද තෙරුන් එයට දුන් පිළිතුරත් බුදුහිමියෝ රජුට වදාළහ.

    (ධම්ම පද අට්ට කතා 15)
    මන් නිකමට හිතුවේ උබ මේ ත්‍රෙඩ් ඒකෙ ඇති කියලා
    හිතුව හරි 🤣🤣🤣