Prashnayak

san**

Well-known member
  • Feb 21, 2012
    5,822
    9,233
    113
    kandy
    ෆිල්ම් වල හැටියට නම් hallucinations කියලා දෙයක් නෑ .. ඇත්තටම වෙන දෙයක්. අනික් උන් හිතන්නේ hallucinations කියලා ..
    පොඩ්ඩක් පරිස්සමෙන් :yes:
     
    • Like
    • Love
    Reactions: NRTG and thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,104
    3,592
    113
    San Ricardo
    උගුරෙ කේස් එකකට මේ දවස් වල බෙහෙත් ගන්නවද
    සද්ද එන්නේ කොහෙන්ද කියල හොයන්න බය හිතෙනවද ?
    Schizophrenia nm dnnw.. wena monawd ? drug overdose unama wenna puluwanda?

    Ah meh uda kiyanna beri una.. Meka hoyanne podi short film ekkt.. mata awlk nhh :)
    ------ Post added on Nov 1, 2023 at 5:43 PM

    Depression thiyana kenekta eya ganna beheth nisa schizophrenia hadenna puluwnda?
    ------ Post added on Nov 1, 2023 at 6:01 PM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,315
    1
    63,880
    113
    Mother Earth
    Schizophrenia nm dnnw.. wena monawd ? drug overdose unama wenna puluwanda?

    Ah meh uda kiyanna beri una.. Meka hoyanne podi short film ekkt.. mata awlk nhh :)
    ------ Post added on Nov 1, 2023 at 5:43 PM
    අපි බය වුණා. :(

    ගුලි දෙකක් විතර එකපාර කෑවහමත් ඔහොම වෙනව. 😅

    නිකම්ම scizophrenia කියන්න එපා

    positive symptoms of schizophrenia කියල මේවට කියන්නෙ
    social phobia වලට ගන්න බෙහෙත් මොනාද බන් ? ඉස්සර මම බිව්වා. දැන් ඒකෙ නම මතක නෑ.:baffled:
    ------ Post added on Nov 1, 2023 at 7:33 PM