Dislike වර්ෂාව

Stimulus ass

Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    සමහර අය මට පෝලිමට Dislike දානවා. එක්කනෙක් කියනවා මම -1000 ගහයිලු ඉක්මනට. අනුන්ගේ අදහසක් ඉවසන්න බැරි මිනිස්සු. මට නම් Like වලින් ඇති වැඩක් නැහැ. ඔය සමහරු වගේ යාලුවන්ගෙන් ලයික් ගන්නයි, ෆේක් හදාගෙන ඇවිත් තමාටම ලයික් දාගන්නයි මට නම් පිස්සු නැහැ. හැම එකටම Dislike දාලා සර්වර් එක ඇබියුස් කරන්න එපා. ඔය Reactions Data සර්වර් වල ස්ටො වෙනවා. ඒකට ස්පේස් එකක් වැයවෙනවා. ස්පේස් පිනට දෙන්නෙ නැහැ. ඇඩ්මින්ලාගේ ගෙදර සරස්වතී දෙයියෝ අත උස්සගෙන නැහැ රන් කාසි වැටෙන්න. තව Reactions Trophies එකතු කරොත් ඔයාල කොහොම මේක ඇබියුස් කරයිද? පොඩ්ඩක් මැචුවර් වෙන්න බලන්න.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,957
    1
    43,278
    113

    :)
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    උඹටත් ටිකක් දෙන්නද
    උඹේ මුළු ජීවිතේම කරුමක්කාරයි බන්.
    උඹ විතරක් නෙවෙයි උඹේ මුළු පව්ලම කරුමක්කාරයෝ.