පකේ BOC

Cypress

Well-known member
  • Jul 22, 2021
    15,986
    27,367
    113
    උබ ඩොලර් දැම්මම උන් ඒක රුපියල් වලට කොන්වර්ට් කරනවා ගැනුම් මිලෙන් ආයෙත් උඹ ඩොලර් ගන්නවා නම් උබට දෙන්නේ විකුනුම් මිලට කොන්වර්ට් කරලා. ඔන්න ඔහොම මගඩියක් යනවා මම අහලා තියෙන විදියට. ඒක හැම බැංකුවෙන්ම කරන දෙයක් 🥴 . ඒකද දන්නේ නෑ කේස් එක.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,641
    3,362
    113
    Yesterday system downlu..mage internet banking fee aka kapanawa interest danne neee mama epara liyumak dunna internet banking remove karanna kiyala..

    Bohoma parisam wenna ona dan mewagenuth minissu
     
    • Like
    Reactions: lilman

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබ ඩොලර් දැම්මම උන් ඒක රුපියල් වලට කොන්වර්ට් කරනවා ගැනුම් මිලෙන් ආයෙත් උඹ ඩොලර් ගන්නවා නම් උබට දෙන්නේ විකුනුම් මිලට කොන්වර්ට් කරලා. ඔන්න ඔහොම මගඩියක් යනවා මම අහලා තියෙන විදියට. ඒක හැම බැංකුවෙන්ම කරන දෙයක් 🥴 . ඒකද දන්නේ නෑ කේස් එක.
    naha ban USD nisa kelinma account ekata. Withdraw karaddi buying rate ekata hadanne

    Ne. Wise eke depsoitted amount eka $100 penawanne.

    Eeye weda kale ne. Ada weda
    ------ Post added on Nov 2, 2023 at 10:42 AM
    mona uttakkda kiyanne ban 🙁

    IMG-7560.jpg

    ------ Post added on Nov 2, 2023 at 11:28 AM
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,376
    1,650
    113
    naha ban USD nisa kelinma account ekata. Withdraw karaddi buying rate ekata hadanne

    mona uttakkda kiyanne ban 🙁

    IMG-7560.jpg

    ------ Post added on Nov 2, 2023 at 11:28 AM
    Oka kohomath kepenawa. Transfer eka iwara unama transfer receipt eke recieved amount eka thiyenawa.
     
    • Sad
    Reactions: manjulabw

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Mama BOC RFC account ekata $100 damma. Mun eken $5k kapagenane.

    Mona huththakda e. Ubalatath ehma wela thiyenawada?
    නෑ කවදාවත් වෙලා නෑ. උඹ කොහොමද දැම්මෙ කියපං?
    මම අවුරුදු 5කට වැඩියි Peoples & BOC NRFC යූස් කරනව. ලංකාවෙ කිසිම බෑන්ක් එකක් inward remittance වලට කපන්නෙ නෑ මම දන්න විදියට. උඹ Wire transfer එකක් කරා නම් Intermediate bank එකකින් වෙන්න ඇති කපන්න ඇත්තෙ. උන්ට කෝල් කරා නම් විස්තරේ හරියටම කියයි කොහෙන්ද කැපුනෙ කියල

    naha ban USD nisa kelinma account ekata. Withdraw karaddi buying rate ekata hadanne

    මචං USD notes වලින් Withdraw කරල තියේද කවදහරි? Buying rate එකෙත් withdraw වෙනව නම් ඒක නිකං LKR Account එකක් වගේ නේ. එතකොට මේකෙ තියෙන එකම වාසිය Currency එක devalue වෙන්න නොදී තියාගන්න පුලුවන් එක විතරයි නේ එහෙම බැලුවම.
    ------ Post added on Nov 2, 2023 at 1:06 PM
     
    • Like
    Reactions: manjulabw