Death at a Funeral (2007) movie

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,764
    39,597
    113
    Homagama
    කොමඩි ෆිල්ම්ස් වැඩිය බලන්නැති නිසා හොයාලා හොයාලා බලපු එක හිතට වැදුන නිසා බොලාටත් උස්සං ආවා.

    Death at a Funeral

    2007

    Imdb 7+

    1698912313110.jpeg


    පවුලේ ගෘහමුලිකයේ අවමගුල අවමගුලක්ම වන තැනින් තමයි කතාන්දරේ පටන් ගන්නේ.
    බලන් ඉන්න පුලුවන් විදිහේ ඩාක් කොමඩි කතාවක්.

    හොදට මතක තියාගන්න බලද්දි 2007 ෆිල්ම් එකම බලන්න. පස්සේ මෙකේ රිමෙක් ඇවිත් තියනවා. ඒවා සෙට් නැ. 2007 තමා හොද.

    YTS තියනවා.
    ඩිරෙක්ට් ලින්ක් දාන ඒජන්ට්ලාට පිං.


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,764
    39,597
    113
    Homagama