පකේ BOC

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    උබට 88 usd ද ආවේ
    Rupees වලට convert කරාම

    නැත්තන් 93ම ඇවිල්ලා ඊට පස්සෙ 5 usd fee එකක් බැංකුවෙන් debit කරලද
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,234
    3,791
    113
    LONDON
    නෑ කවදාවත් වෙලා නෑ. උඹ කොහොමද දැම්මෙ කියපං?
    මම අවුරුදු 5කට වැඩියි Peoples & BOC NRFC යූස් කරනව. ලංකාවෙ කිසිම බෑන්ක් එකක් inward remittance වලට කපන්නෙ නෑ මම දන්න විදියට. උඹ Wire transfer එකක් කරා නම් Intermediate bank එකකින් වෙන්න ඇති කපන්න ඇත්තෙ. උන්ට කෝල් කරා නම් විස්තරේ හරියටම කියයි කොහෙන්ද කැපුනෙ කියල
    This. ^^^

    Anyway BOC is the best bank if you do lots of business transactions and they give superb rates for loans.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Anyway BOC is the best bank if you do lots of business transactions and they give superb rates for loans.
    අනිවාර්යෙන්. මටත් මේ වෙනකල් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මගේ බිස්නස් අකවුන්ට් පවා ඒකෙ තියෙන්නෙ. මේව බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙන දේවල් මට හිතෙන්නෙ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,234
    3,791
    113
    LONDON
    අනිවාර්යෙන්. මටත් මේ වෙනකල් කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. මගේ බිස්නස් අකවුන්ට් පවා ඒකෙ තියෙන්නෙ. මේව බ්‍රාන්ච් එකෙන් බ්‍රාන්ච් එකට වෙනස් වෙන දේවල් මට හිතෙන්නෙ.
    Exactly. All depend on your branch and how long you've been with them and how much transactions going through boc.

    They supported our business through COVID and even during the financial crisis last year.
     
    • Haha
    • Love
    Reactions: EVC and chami2015