Banks වල Money Market Account

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,457
    927
    113
    මචං, Commercial, Sampath ඇරුනම වෙන banks මොනවද තියෙන්නේ Money Market Account තියෙන?
    (දැනට දාන්න හිතන් ඉන්නේ Commercial මේ ගැන දන්න අය ඉන්නවා නම් Advice එකක් දෙන්න) TIA❤️
     
    • Like
    Reactions: Solo Rider

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Online බෑ මං දන්න විදියට, බ්‍රාන්ච් එකට යන්න ඕන

    log wela balanna. open karanna puluwan,

    sampath, seylan eketh puluwan

    rZ5AYiOhQhGo_1vkbcRDrA.png

    RyLbjxowTgaeYQjaxvI-KQ.png

    hqwuVqzDQTCrk0w1D-UyhA.png
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,457
    927
    113
    මොනවද දැනගන්න ඕන විස්තර
    1.අවුරුද්දක වගේ කාලයකට සල්ලි ටිකක් දාලා තියන්න මේ බැංකු වල money market වරදක් නෑ නේද? ගන්න ඕනේ වෙන දවස හරියට sure නෑ ඒ නිසා FD දාන්න බෑ.
    2. මේ account වල සල්ලි දැම්මාම risk එකක් තියෙනවද? (Unit trust වල සමහර කාල වල minus interest rates වැටෙනවා කියලා අහලා තියෙනවා. මේවාට එහෙම අවුලක් නෑ නේද බැංකු වලින්ම කරන නිසා 😕)

    Seylan, commercial online da account eka open karanne?

    eMoney market current account ?
    Commercial online puluwanlu. habai call karala verified karaganna process ekak thiyenawa kiwwa customer care eken?
    ------ Post added on Nov 3, 2023 at 10:19 AM

    Hnb tiyanwa mama lagadi demma but more than 5 lakhs account eke maintain wenna oni etakota tamai 10% int denne
    ona welawaka salli ganna puluwan neda?
    ------ Post added on Nov 3, 2023 at 10:20 AM

    Minimum kiyak danna onada bn?
    Commercial nam 100k, Sampath 500k wage mathaka
    ------ Post added on Nov 3, 2023 at 10:21 AM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,757
    19,707
    113
    1.අවුරුද්දක වගේ කාලයකට සල්ලි ටිකක් දාලා තියන්න මේ බැංකු වල money market වරදක් නෑ නේද? ගන්න ඕනේ වෙන දවස හරියට sure නෑ ඒ නිසා FD දාන්න බෑ.
    2. මේ account වල සල්ලි දැම්මාම risk එකක් තියෙනවද? (Unit trust වල සමහර කාල වල minus interest rates වැටෙනවා කියලා අහලා තියෙනවා. මේවාට එහෙම අවුලක් නෑ නේද බැංකු වලින්ම කරන නිසා 😕)

    Commercial online puluwanlu. habai call karala verified karaganna process ekak thiyenawa kiwwa customer care eken?
    ------ Post added on Nov 3, 2023 at 10:19 AM

    ona welawaka salli ganna puluwan neda?
    ------ Post added on Nov 3, 2023 at 10:20 AM

    Commercial nam 100k, Sampath 500k wage mathaka
    ------ Post added on Nov 3, 2023 at 10:21 AM
    Ow ban oni welawaka ganna puluwan habai 5 tiyanna oni 5 ta aduwenna gattot apita 10% rate eka den natuwa normal savings int rate eken gewanne
     
    • Like
    Reactions: JDZ and Solo Rider