Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත්

------
Post added on Nov 4, 2023 at 10:06 AM