Japura External OR Open University

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    If anyone needs good degree within 3 to 4 years Kelaniya is best. Jpura, Pera not much supportive and sometimes pass rate low. Kelaniya has different MA, MSc as well. Even PgdipIT & MIT are great.
    By the way LLB or Law college also nice. LLB in ousl takes 5 to 8 years. In law college you can get Attorney at Law within 4 years.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Rata yanna math newei machan..
    ඔය දෙකම ugc approved නේ. එතනින් එහාට අවුලක් නෑ. ජොබ් වලට යන්න ගියත් අවුලක් නැතුව යන්න පුලුවන්. external degree කල් යනවා ටිකක්. open එකෙත් කල් යනවා. මන් දන්නේ නෑ open එකේ දැන් කොහොමද කියලනම්. ඒ ඇරෙන්න ඉතින් ඔය දෙකේ වෙනසක් නෑ. කරන්න කැමති degree එක තෝරගත්තනම් හරි
     
    • Like
    Reactions: Asmodeus and pcguru

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    ඔය දෙකම ugc approved නේ. එතනින් එහාට අවුලක් නෑ. ජොබ් වලට යන්න ගියත් අවුලක් නැතුව යන්න පුලුවන්. external degree කල් යනවා ටිකක්. open එකෙත් කල් යනවා. මන් දන්නේ නෑ open එකේ දැන් කොහොමද කියලනම්. ඒ ඇරෙන්න ඉතින් ඔය දෙකේ වෙනසක් නෑ. කරන්න කැමති degree එක තෝරගත්තනම් හරි
    Eka thamai machan. Japura eka karanna thamai balanne dan
     
    thusthara

    Active member
  • Dec 17, 2016
    178
    128
    43
    colombo
    Japura B com External :- Selection exam thiyala ganne sinhalen exam thiyenne awurudu 3 assignment mukuth na. ikmanata degree ekak karaganna one nam eka kargnna.dineta fee gewanna ona.campus benifits mukth labenne na.
    OUSL Bms Internal :- Strike Repeat naththam awurudu 4 iwarai credit 120 assignment CAT thiyala thama final thiyanne.payment delay una kiyala awulak na sallima blnne na. mahapola busary bus train season wage campus benfits thiynawa. oyata wayasa thiynawam OUSL eke krnna.mama 2019 BMS batch eke.
     
    @thusthara
    Japure Degree eka thiyenne machan Sinhala medium da?