Banks වල Money Market Account

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Commercial online puluwanlu. habai call karala verified karaganna process ekak thiyenawa kiwwa customer care eken?

    okun callback karan na lesiyen. mage eka thama pending.

    me lagadi call karala kiyanawa branch ekata gihin photo eka update karala ennalu. :lol:
     
    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    log wela balanna. open karanna puluwan,

    sampath, seylan eketh puluwan

    rZ5AYiOhQhGo_1vkbcRDrA.png

    RyLbjxowTgaeYQjaxvI-KQ.png

    hqwuVqzDQTCrk0w1D-UyhA.png

    මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නෑ..

    හැබැයි online open කරන්න ඔයාගේ complete profile එකක් බැංකුවේ තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ... එහෙම නැති උනොත් බැංකුවට යන්න වෙයි ඒක update කරන්න.

    1.අවුරුද්දක වගේ කාලයකට සල්ලි ටිකක් දාලා තියන්න මේ බැංකු වල money market වරදක් නෑ නේද? ගන්න ඕනේ වෙන දවස හරියට sure නෑ ඒ නිසා FD දාන්න බෑ.
    2. මේ account වල සල්ලි දැම්මාම risk එකක් තියෙනවද? (Unit trust වල සමහර කාල වල minus interest rates වැටෙනවා කියලා අහලා තියෙනවා. මේවාට එහෙම අවුලක් නෑ නේද බැංකු වලින්ම කරන නිසා 😕)

    1. කිසිම වරදක් නෑ.. දාල කැමති දවසක ගන්න පුලුවන්. සල්ලි තිබ්බ කාලෙට පොලිය හම්බෙනවා..

    2. කිසිම risk එකක් නෑ. Investment account එක්ක ඕවා පටලගන්න එපා.. ඕක සාමන්‍ය account එකක්.. (savings & current account වල hybrid එකක්)
    ------ Post added on Nov 3, 2023 at 12:19 PM

    bro personal withara da money market acc open karanna puluwan? cooperate account walata berida ?
    ඕන එකකට පුලුවන්
    ------ Post added on Nov 3, 2023 at 12:20 PM

    what is money market account? Can some 1 explain plz

    Money market account is somewhat a mix of a savings account, current account & Fixed deposit.

    Normal current account does not give any interest for the funds. But money market account gives an interest for the balance.

    (Interest rate is normally higher than savings rate and lesser than fixed deposits. Rate is changed weekly)

    In a FD, you can withdraw prematurely but you will not get the agreed interest. But in a money market account you can withdraw at any time and get the applicable interest.

    Thats the basic summary
    ------ Post added on Nov 3, 2023 at 12:28 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,835
    13,049
    113
    sure da bn me investment banks (CAL, NDB Wealth, First Capital) ?
    mama podi ganak dala balanna kiyala hithan hitiye thama karanna bari una.
    Unit trust nam ehema baya wenna deyak na. Trustee bank ekak monitor karanawa. Gov approved seen ekakne. Man invest karala thiyenne. Money market fund eka nam gov bonds walane danne.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,305
    642
    113
    Basically if you dont know when exactly you need to withdraw the money , then its better to keep them at money market account rather savings or fixed.
    This is how I get it, plz correct me if im wrong.
     
    • Like
    Reactions: AlphaVille and JDZ

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,460
    927
    113
    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂

    Unit trust nam ehema baya wenna deyak na. Trustee bank ekak monitor karanawa. Gov approved seen ekakne. Man invest karala thiyenne. Money market fund eka nam gov bonds walane danne.
    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂
    ------ Post added on Nov 4, 2023 at 10:06 AM
     
    okunge pake logic thiyene ban. sampath, seylan, dfcc instant open wenawa minimum amount eka dala online open karama.
     
    • Like
    Reactions: EzioAuditore

    Kauda ban oye bank gane yanne. Okunge mara loku kam. Initial deposit ekath wadi. Man first capital ekata inquire ekak damma. Dawasin wade kara. video cl ekak aran id ekakui bank statement ekakui pennana kiwwa. dawasin approve una. ilaga dawase ude man sallith damma. unge service ekath hodai
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,460
    927
    113
    okunge pake logic thiyene ban. sampath, seylan, dfcc instant open wenawa minimum amount eka dala online open karama.
    Customer service anthimai bn. okunge branch eke google maps eating ekath one Star thiyenne 😂

    Kauda ban oye bank gane yanne. Okunge mara loku kam. Initial deposit ekath wadi. Man first capital ekata inquire ekak damma. Dawasin wade kara. video cl ekak aran id ekakui bank statement ekakui pennana kiwwa. dawasin approve una. ilaga dawase ude man sallith damma. unge service ekath hodai
    commercial initial deposit adui machan anith ewata wada. safety eka gana hithalai bank ekakama danna giye mama
    ------ Post added on Nov 4, 2023 at 2:25 PM
     
    JDZ

    Junior member
  • Sep 25, 2022
    47
    74
    18
    Colombo
    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂

    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂
    ------ Post added on Nov 4, 2023 at 10:06 AM

    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂

    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂
    ------ Post added on Nov 4, 2023 at 10:06 AM

    මං දන්නවා මේක කිව්වම කට්ටිය පැල් බැදගෙන එයි ටිපර් වෙලා... හැබැයි ඇත්ත කතාව මේකයි.
    ඕනම බැංකුවක බිස්නස් වලට ගිනුම් අරිද්දි (current account / money market account) ඒ branch එකේ manager හරි ඊට අදාල ලොකු පුටුවක ඉන්න කෙනෙක් හරි දැනුවත් වෙලා තියෙන්න ඕන ඒ පුද්ගලයා ගැන සරළ විස්තරයක් (ඕකට තමා ගොඩක් business accounts අරිද්දි කාගෙන් හරි introduction එකක් ඉල්ලන්නේ)
    මොකද ගොඩක් හොර වැඩ, ප්‍රශ්න සහගත ගනුදෙනු වෙන්නෙම ඔය වගේ ගිනුම් වලින්.
    ඉතින් ඔයාට දැනටම එහෙම ගිනුමක් තියෙනවා නම් හරි බැංකුවේ හොද relationship එකක් තියෙනවා නම් ලේසියෙන් ගිනුම ඇරගන්න පුලුවන්.

    දැන් එමු ඔයාට වෙලා තියෙන ප්‍රශ්නෙට...
    ගොඩක් වෙලාවට weekend වලදි branch එකේ වැඩ කරන්නේ වෙනම කට්ටියක් (මැනේජර් ඇතුලුව).
    මොකද weekend වල සල්ලි ගනුදෙනු වගේ පොඩි පොඩි දේවල් බැංකුවේ වෙනවා ඇරෙන්න ලොකු බිස්නස් account අරින්න එන්නේ නැතිම තරම්. එන අයත් එන්නෙ කලින් විස්තර ඔක්කොම කතාබහ කරගෙන.

    ඉතිං ඔයාටත් වෙලා ඇත්තෙ ඕකම තමයි. හැබැයි ඔයාට එහෙම කතා කරපු එක සම්පූර්ණයෙන්ම වැරදියි. (සමහර විට ඒ මනුස්සයා money market account ගැන නොදන්න කෙනෙක් වෙන්න ඇති).
    මං හිතනවා ඔයා weekend එකේ ඔය වැඩේ කරන්න හේතුව සතියේ දවස් වල බිසී හින්දා වෙන්න ඇති කියලා. ඒකට දෙන්න පුලුවන් විසදුම branch එකට සතියේ දවසක කතා කරලා වැඩේ confirm කරගෙන එයාලට කියන්න weekend එකේ ඇවිත් documents පුරවලා අත්සන් කරලා දීලා යන්නම් කියලා.. එතකොට ඊලග දවසේ ඔයාගෙ වැඩේ ඉවරයි.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂

    Update : මම අද මගේ Commercial bank branch එකට කෝල් කරා money market account එකක් open කරන්න. කතා කරපු එකා කියනවා අද බෑලු සතියේ දවසක ඇවිල්ලා Manager ගෙන් Approve එක අරන් open කරන්නලු. උන් money market ඕපන් කරන්න දෙන්නේ තිරගත්තු customers ලටළු.
    කතා කරපු එකා මගෙන් අහනවා "ඇයි අද ම open කරන්න තද්බල උවමනාව" , "මොකක්ද හේතුව open කරන්න" කියලත් 😂
    ------ Post added on Nov 4, 2023 at 10:06 AM
    mama commercial eke only open kara kisima call ekak mukuth awe na habai sathiyak wage giya account eka active wenna, 9% intreset ekak add wela thibba ada