ඔහොම කෑගහල ඔය පුටු මාරු කරන්නත් බෑ . පුටු මාරු කරා කියලා ක්‍රිකට් හදන්නත් බෑ .
ඇමතිය ඕවට ඕනවට වැඩිය මැදිහත් වෙන්න ගියොත් ලංකාවේ ක්‍රිකට් එකත් ICC එකෙන් තහනම් කරල දානව..
පොඩි කාලයක් දීල තිබ්බ ලගදි දේශපාලන මැදිහත් වීම නැති පාලනයක් හදන්න කියලා ලංකාවේ තියන්න යන series ටික දෙන්න නම්.