මේ මොකත මේ

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Common Sense Monkey GIF by Travis
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,118
    166,168
    113
    එකමත් එක රටක
    ඔහොම කෑගහල ඔය පුටු මාරු කරන්නත් බෑ . පුටු මාරු කරා කියලා ක්‍රිකට් හදන්නත් බෑ .
    ඇමතිය ඕවට ඕනවට වැඩිය මැදිහත් වෙන්න ගියොත් ලංකාවේ ක්‍රිකට් එකත් ICC එකෙන් තහනම් කරල දානව..
    පොඩි කාලයක් දීල තිබ්බ ලගදි දේශපාලන මැදිහත් වීම නැති පාලනයක් හදන්න කියලා ලංකාවේ තියන්න යන series ටික දෙන්න නම්.
     
    • Like
    Reactions: Honda.putha