Gas labu keewa hari giye ne

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    මම වෙදෙක් නං නෙමෙයි මුදවපු කිරි ට්‍රයි කරපං
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිංහල බෙහෙත් වලට කැමති නම් සුකුමාර චූර්ණය try කරලා බලන්න. සමහර අයට රෑට කෑවට පස්සේ තේ හැන්දක් කන්න කියනවා, උණු වතුරේ mix කරලා බොන්න කියනවා, තවත් සමහරක් අයට එළකිරි පොඩ්ඩක් එක්ක mix කරලා බොන්න කියනවා. ඒක වෙද මහත්තයා තමයි බලලා කියන්න ඕනේ.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    මොකක්ද?
    Ai mokadda wela thiyenne? Washroom yanne nadda?

    nahayi kiyanne :baffled:
    behthak danwanm kiyanna,

    ubata oya mukuth one na,

    "Aralu pethi" thiyenwa beheth badu kada wala.

    aran ekak beepan hetama habayi ra wela beehan

    pandara 5-6 nagitala (nagitinna weyi automatic nagittaweyi) cool wathura ekak beepan

    ethana idan digatama yemak thama,

    mathaka athuwa 10 wathawak wath yanna diyan


    eetapasse unu wathura tikak beepuwama wade stop.

    mokuth kanna epa, e athara,


    wade finish bada suddayi, bade awul 90% iwarayi

    @pitiye.appu ehema neda ?

    ------ Post added on Nov 5, 2023 at 11:00 PM