මොකක්ද හොඳ Dialog TV ද Peo TV ද?

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    මොකක්ද හොඳ Dialog TV ද Peo TV ද?
    හොඳායී කියලා එකක් නෑ බං..

    PEO
    PRO’sCON’s
    Interface, controls ලේසියිPackages කොහෙත්ම worth නෑ. (Typical SLT)
    CPE damage උනොත් free replace කරනවා (lifetime warranty වගේ)48 Hours විතරයි rewind පුලුවන්.
    Fiber/ Copper line වගේ connecrion එක cable වලින් එන නිසා, drop වෙන එක buffer වෙන එක අඩුයි.Channels සීමිත ප්‍රමාණෙක විතරයි rewind තියෙන්නෙට
    මුංගෙ STB එක android උනාට user ට 3rd party apps install කරන්න/ use කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා ඒකෙන් වෙන වැඩක් ගන්න බෑ.
    හද්ද පරණ netgem STB ත් තාම දෙනවා. ඒවනම් Android නෙමෙයි, linux.

    DIALOG ViU Hub 2.0(2.5)

    PRO’sCON’s
    Packages ලාභයි. (රු.340 වගේ ඉඳලා තියෙනවා. Postpaid/ prepaid දෙකේම)ViU Hub 2.0(2.5) එකේ GUI එක පොඩ්ඩක් අවුල්. අපිටනම් අවුලක් නෑ. අම්මලට වගේ නම් පොඩ්ඩක් වාත. But ලොකූම අවුලක් නෑ. පුරුදු උනාම හරියයි.
    72 hours rewind කරන්න පුළුවන්.1 Year warranty period එකෙන් පස්සෙ equipments damage උනොත් අපිට සමහර වෙලාවට සල්ලි දීලා ගන්න වෙනවා.
    හැම channel එකක්ම 72H rewind කරලා බලන්න පුළුවන්.Catchup/ Rewind use වෙන්නෙ internet through නිසා singnal අඩූම උනොත් පොඩ්ඩක් buffer වෙන්න බලනව.

    Live බලද්දිනම් එහෙම අවුලක් නෑ Sat එකෙන් නිසා.

    Signal strength එක අඩුනම් උන් free outdoor router එකක් දාලා දීලා යනවා. (මට එහෙම කරා)
    STB එකේ අපිට ඕනෙ දෙයක් කරන්නත් පුළුවන්. (YT, Games, Local Streaming/ PEN එකක් ගහල films බලන්න වගේ android box එකක කරන ඕනෙම දෙයක්)Zero rental router එකක් free හම්බෙන නිසා අපිට Dialog HBB addons විතරක් උනත් activate කරගෙන use කරන්න පුළුවන්.
    ඔය දෙකෙන් Dialog ViU Hub 2.0(2.5) connection එකක් ගන්න එක ගෙවන ගාණට වටිනවා සහ ලාභයි.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    හොඳායී කියලා එකක් නෑ බං..

    PEO
    PRO’sCON’s
    Interface, controls ලේසියිPackages කොහෙත්ම worth නෑ. (Typical SLT)
    CPE damage උනොත් free replace කරනවා (lifetime warranty වගේ)48 Hours විතරයි rewind පුලුවන්.
    Fiber/ Copper line වගේ connecrion එක cable වලින් එන නිසා, drop වෙන එක buffer වෙන එක අඩුයි.Channels සීමිත ප්‍රමාණෙක විතරයි rewind තියෙන්නෙට
    මුංගෙ STB එක android උනාට user ට 3rd party apps install කරන්න/ use කරන්න දෙන්නෙ නෑ. ඒ නිසා ඒකෙන් වෙන වැඩක් ගන්න බෑ.
    හද්ද පරණ netgem STB ත් තාම දෙනවා. ඒවනම් Android නෙමෙයි, linux.
    peotv go box eka echchara restriction dalada denne peotv userslata?
     
    • Like
    Reactions: Aruna119 and NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    peotv go box eka echchara restriction dalada denne peotv userslata?
    PEOTV Go වෙනස් මචං. ඒ stb එකට apps install කරන්න පුළුවන්. ඒත් Ram එකනම් 1GB.
    ViU Hub එකේ 2GB.

    Google TV ekai Freesat ekai thiyenawa. no worries.
    මම PeoTV අයින් කරලා dialog tv + ViU Hub 2.0(2.5) ගත්තා. උන්ගෙ STB එක ඇත්තටම Chrome-cast with Google TV 4K එකටත් වඩා හොඳයි බං.

    RAM එක 2GB, Chromecast එකට වඩා internal storage space එකත් තියෙනවා.
    Adapters නැතුව USB devuces, MicroSD cards, Ethernet use කරන්නත් පුළුවන්නෙ.

    ඒ නිසා මම මගෙ CCwGTV 4K එක ආපහු box එකට දාල පැත්තකින් තිබ්බා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Oya dekema hoda naraka thiyenava ban. Lokuma de, SLT lifetime warranty. Dialog 1 year warranty.
    line rental eka ganne replacements,maintenance walata.ewath ekka peotv aduma package eke price eka Rs.2000k(1560+430) yanawa monthly.
    dialog wala thiyena,peo wala nathi foreign channels walinuth SLT unta loku gaanak ithuru wenawa.
    package walata dena foreign channels adu ekenuth unta podi labayak athi.
    catchup,rewind channels adu ekenuth labayi.

    ehema baluwama unta Rs.700-800kata withara denna puluwan ekk Rs.1560ta denne.
    wadiyen channels,features labunath viu hub ekaka replacement charges maasa 20n withara hoyanna puluwan peotv walin viu hub walata switch wena kenekta.
     
    • Like
    Reactions: Aruna119 and NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    line rental eka ganne replacements,maintenance walata.ewath ekka peotv aduma package eke price eka Rs.2000k(1560+430) yanawa monthly.
    dialog wala thiyena,peo wala nathi foreign channels walinuth SLT unta loku gaanak ithuru wenawa.
    package walata dena foreign channels adu ekenuth unta podi labayak athi.
    catchup,rewind channels adu ekenuth labayi.

    ehema baluwama unta Rs.700-800kata withara denna puluwan ekk Rs.1560ta denne.
    wadiyen channels,features labunath viu hub ekaka replacement charges maasa 20n withara hoyanna puluwan peotv walin viu hub walata switch wena kenekta.
    මට ඉස්සර එක මාසෙකට PeoTV වලට ගිය ගානෙන් දැන් DTV මාස 3කට pay කරලත් පොඩි ගාණක් ඉතුරුයි.

    එහෙම බැලුවම අවුරුද්දකට රු.12,720ක් ඉතුරුයි.

    මට ViU Hub 2.0(2.5) + Sat pack + Outdoor Router ඔක්කොම ගෙදරටම ගෙනල්ලා, Dialog එකෙන් fix කරගන්නම වියදම් උනේ රු. 4500කටත් අඩු ගාණක්.

    අවුරුද්දකට CPE sets 2ක් මාරු කරත් මට PeoTV පාවිච්චි කරනවට වඩා සෑහෙන ගාණක් ලාභයි 😂😂😂

    ලබන අවුරුද්දෙ ඉඳලා SLT internet connection එකත් අයින් කරනවා හිතුනොත්..
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මට ඉස්සර එක මාසෙකට PeoTV වලට ගිය ගානෙන් දැන් DTV මාස 3කට pay කරලත් පොඩි ගාණක් ඉතුරුයි.

    එහෙම බැලුවම අවුරුද්දකට රු.12,720ක් ඉතුරුයි.

    මට ViU Hub 2.0(2.5) + Sat pack + Outdoor Router ඔක්කොම ගෙදරටම ගෙනල්ලා, Dialog එකෙන් fix කරගන්නම වියදම් උනේ රු. 4500කටත් අඩු ගාණක්.

    අවුරුද්දකට CPE sets 2ක් මාරු කරත් මට PeoTV පාවිච්චි කරනවට වඩා සෑහෙන ගාණක් ලාභයි 😂😂😂

    ලබන අවුරුද්දෙ ඉඳලා SLT internet connection එකත් අයින් කරනවා හිතුනොත්..
    mama aduma ganan tika compare kale. 😅 extra channels,price wadi packages ekka uba kiyana eka hari.
    channels walin dialog pearl package ekata samana wenneth Rs.2250 peo family pack eka.
     
    • Like
    Reactions: Aruna119 and NRTG