ඔය රැවුලට කැමති නැති උන් ඉන්නවා සමහර රටවල..තායිලන්තයේ එහෙම සලකන්නේ රැවුල තියන එක අපිරිසුදු කමක් කියලා..ලන්කාවේ හැම එකාම රැවුල වවලනේ ඉන්නේ සහ ලන්කාවේ කෙල්ලෝ කැමති රැවුල තියනවනම්..ලෝකේ සමහර රටවල එහෙම නෑ..රැවුල වවලනම් කෙලින්ම රිජෙක්ට් ..මුගෙඉස්සර මම වීඩියෝ එකක් බැලුවා මූ ඇදුම් කඩේක cashier එකේ කෙල්ල මූව ගනන් ගන්නෙ නෑ. මූම කියනවා ඊට පස්සෙ ඒකි racist කියලා. Complain කරනවා කියලා ගියා,
ඔය වගේ වීඩියෝ බලලා මන් තේරුම් ගත්තදේ තමා සුද්දියෝ කැමති නෑ රැවුල වවපු උන්ට.
------ Post added on Sep 28, 2023 at 3:47 PM


