Congratulations Dr. Kasun ayya️
️

පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත
![]()
උගේ කොහොමත් අඩු කුලේ පෙනුමක් තියෙන්නේගස් වවලා වටේ ලස්සනයි ලු. ඊට පස්සේ හුච්චං කාමරේට වෙලා හූල්ලනවා.
ලංකාවේ ත් එලියට බැහැලා බලපල්ලා හරිම ලස්සනයි. මූ හද්ද ඩොටේ එකෙක්ද කොහෙද
පැට්‍රොල් ෂෙඩ් වල වැඩ කරන කතාවට රිදිලා කෝචොක් එකට video එකක් දාපු එකාගේ ජීවිතෙත් මීට දෙවැනි නැ. ලංකාවේ විතරයි දෙයියන්ට වගේ සලකන්නේ , අනෙත් රටවල තවත් එක ලේබර් කෙනෙක් විතරයි, වේදනාව අඩු කරගන්න ලංකාව පහත් කර කර කතාව අනාත ජිවිත
![]()
මේ මල්ලි මම පුද්ගලිකව දන්නවා. මෙයාගේ චැනල් එකේ තියන වීඩියෝ ඔක්කොම බැලුවා නම් හරියටම දැනගන්න පුලුවන්.
කුල කියන්නේ මොනවද? දැන් කාලේ කුල නෑ. ඒවා තියෙන්නේ ගෝත්‍රික නොදියුණු මිනිස්සුන්ට.උගේ කොහොමත් අඩු කුලේ පෙනුමක් තියෙන්නේ
හුලන්කිරිය ගස්ද මන්දා ඒ වවලා තියෙන්නේ
ඔහොම ඉන්න එක නං අපරාදයක්
Congratulations Dr. Kasun ayya️
️

Congratulations Dr. Kasun ayya️
️
දකියි නේද. දැක්ක හෝ නොදැක්ක ඒක අදාළ නෑ .දැන් උඹ මේක කිරියේ දැම්මාම ඌ ඒක දකිනවද බන්??![]()
ඉතින් ඔච්චර දන්නවා නං message එකක් දාපන්කෝදකියි නේද. දැක්ක හෝ නොදැක්ක ඒක අදාළ නෑ .![]()
රටෙන් ගිය උන් නෙමේ බන් හැමදාම රටේ නම කෑවේ. ඇතුලේ ඉන්න උන්ම තමායන උන් යන්න. යන ගමන් එයාර්පෝර්ට් එකේදී good bye srilanka කියල මේ රට පහත් රටක් විදිහට හෑල්ලු කරල යන්න එපා
සිංගා ඩොලර් 5750 කියන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ට හොඳ ගානක්ද?
1 bedroom apartment එකකට ද ඒ ගාණ? නැත්තන් 4 දෙනෙක් ඉන්න family එකකට ද?මෙහෙ නම් 4-5 දෙනෙක් ඉන්න family එකකට usd 1500-2500.නැහැ. මම ඉන්න apartment එකට මාසෙට 4100ක් ගෙවනවා. පන්දාස් ගණන් පඩි අරන් අතින් කාල හරක් බලන්න වෙන්නෙ.
1 bedroom apartment එකකට ද ඒ ගාණ? නැත්තන් 4 දෙනෙක් ඉන්න family එකකට ද?මෙහෙ නම් 4-5 දෙනෙක් ඉන්න family එකකට usd 1500-2500.
------ Post added on Nov 7, 2023 at 9:42 PMවියදම නම් වැඩියි තමා. SGD 7000 කියන්නේ හොඳ salary එකක් ද? මෙහෙ නම් rent එක ඇරෙන්න අනිත් ඒව වියදම් ගොඩක් අඩුයි. Rent එක තමා ලොකුම cost එක. හැබැයි කියන්න සතුටුයි bro මට නම් rent ගෙවන්න නෑ.![]()
Congratulations Dr. Kasun ayya️
️

එලekko Dr. kiyapan, nathnam aiya kiyapan![]()
![]()