සිංගප්පුරු ගිය ඩොකාලගේ සැප ජිවිත

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    Skill migration nam salary above 10000 k ganna puluwan 4000-5000 nam therumak naha
    ekath amarui machan dan salary above 10000 k minium 5 years UAE expereince tiyenna oni. kanawata set wunoth misaka hari amaui dan job market eka UAE wala.

    ape office ekata dawskata 100k vitra nikan CV enawa job opening natwua. unge expectation salary balapan. mun okkama UAE experience tiyena katiiya. UAE experience nathi ewun meeta wada aduwen illanne.

    soFccVd.png

    kzdBMmU.png

    Pteamyk.png

    BL01OqO.png

    3i6aTIy.png

    XSOJ1uZ.png

    xQq1JpH.png
     
    • Like
    Reactions: Kolama and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ekath amarui machan dan salary above 10000 k minium 5 years UAE expereince tiyenna oni. kanawata set wunoth misaka hari amaui dan job market eka UAE wala.

    ape office ekata dawskata 100k vitra nikan CV enawa job opening natwua. unge expectation salary balapan. mun okkama UAE experience tiyena katiiya. UAE experience nathi ewun meeta wada aduwen illanne.

    soFccVd.png

    kzdBMmU.png

    Pteamyk.png

    BL01OqO.png

    3i6aTIy.png

    XSOJ1uZ.png

    xQq1JpH.png
    mage yaluwek innawa Quantity surveyor. Dan 10 yrs + every 3 month vacation tickets up and down free. u nan 1 million wage gannawa sure
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ බහුතරය ජීවත් වෙන්නේ මෙහෙම , ඇත්ත කියන ජාත්‍යන්තර media වලට අනුව .
    එහෙම බැලුවම ඔය ඩයල් එක සැපේ ඉන්නේ , btw මේ ලංකාවේ private medical faculties එපා කියල පාරවල් block කරලා රට පැනල ඉන්න 2.50 පොන්නයෙක් නෙමේ නේද

    • Like
    Reactions: speedmalli and NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    සිංගප්පූරුවේ ගිහින් සිංග ඩොලර් වලින් පඩි අරන් sgd වියදම් කරලා ලංකන් රුපියල් වලින් ගණන් කියලා හුල්ලනව 🤣
    Siraa. mama danna QA engineer kenek innawa uu kalin singa hitiye 6000SGD wage aran. giyapuma dawas wala loku talks tikak dunna rupiyal walata convert karala hambena gaana kiya kiya. maasa 2k witara giyama 5000SGDwat aduma monthly expenses walata ona kiya kiya huullanawa. Cigarette ekak bonnat hena durak yanna ona, rules wediyi, freedom eka madi, pattama rush eke weda karanna ona kiyala complain godayi. Passe wiyadam aduyi, salli ituru karanna puluwan kiala Malaysiawata awa. Singa ekka baladdi wiyadam godakma adu nisa mula dawas wala pora wediyenut ekka wiyadam kala. Aapuma dawas wala honda 3bedroom apartment ekak gatta 2500MYR walata wage. aran tika dawasak full artal eke hitiya. Den aaye Malaysia gena complain. paarawal gandai, minissu chatr, family gennagattot lamayata ugannanna wiyadam yanawa, inna hoda ratak newei kiyala.

    Uge next destination eka Europe. Ehe gihillat mokakma hari kathawak hoyaganiwi.

    Ausi wala geyak maseta 2000 AUD wagelu neda
    Aussie walata wada wediyi singa gewal wala ganan gattama. anika Aussie wala land house ne tiyenne. Singa land house tiyenawada dannet na. tibbat lokuma gaanak wei. Singa Aussie walata wada expensive. mama hitanne loke expensivema city eka tamai singapore.
    ------ Post added on Nov 1, 2023 at 5:45 PM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    කන දේවල් වල ඉදං ගණන් හද හද ඉන්න උන්ට ලෝකේ කොහේ ගියත් සදා දුක තමා :lol: :lol: :P
     
    Ruwangayan

    Member
    Oct 31, 2023
    16
    16
    3
    එක්කෝ තෝ මොකක් හරි Night Shift තියෙන හිඟන ජොබ් එකක් කරන්නේ (US උන් මල පාන්දර ඇහැරන් ඉන්නේ නෑ නේ)
    නැත්නං උඹ අර සිංග ගිය හිඟන ඩොකා
    Checkmate :lol: :lol: :lol: :lol: :lol:
    හැබැයි උඹ කිරියට අලුත් කියන එක හරි වෙන්න ඕන :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::rofl::rofl:

    පලයන් ගස් බල්ලො යන්න😂. මෙච්චර වෙල මං හොඳින් කතා කළේ. ඊයෙ මං යාලුවෙක්ගේ halloween party එකකට ගිහින් හිටියෙ. 4 am වෙනකන් street festival බලන්න ගිහින් enjoy කර කර හිටියේ යාලුවෝ එක්ක. තෝ හිතන්නේ ලංකාවේ වගේ usaවල work time එකේ mobile phones use කරන්න පුළුවන් කියලද 😂. පවු හැබැයි ඕකට තමයි කියන්නේ පැහැදිලි jealous එක. මං usa ඇවිත් අවුරුද්දයි තවම. ඒ වුණාට මෙහෙ මිනිස්සු මාර friendly විදියට ඉන්නවා. තෝ වගේ පණ්ඩිත නෑ. තෝ ඉතින් හිඟන දූපතේ හිඟනෙක් විතරයි. ලංකාව හොඳයි කිය කියා හිතාගෙන දුක් විඳපන් ඉතින් 😂. මනුස්සයෙක් හොඳින් කතා කරගෙන ඉන්නකොට ජරා කතා කියලා එයාව පහත් කරගන්න එන්න එපා. තමුන්ම තමා පහත් වෙන්නේ. මේ අවුරුද්දට ලංකාවේ usa වල මිනිස්සුන්ගෙ attitudesවල වෙනස හොඳට තේරුණා. අනික මොකටද ඕයි අනුන්ගේ දේවල් හොයන්නේ. තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉඳහන්කෝ. තෝ වදපු අම්මටත් දුක් ඇති මේ වගේ නිකමෙක්ව හදපු එකට. 🥲. මගේ යාලුවන්ටත් කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ attitudes ගැන මේකේ comment section එකෙන්. අනික තමුසේ වදවෙන්න එපා usaවල salary ගැන. තමුසේ හිතන් ඉන්නවට වඩා ඒ salary (tax after) එකෙන් ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් සහ 8/9ක් වගේ ලොකු ප්‍රමාණයක් ඉතුරුත් වෙනවා.(මම rent එකට නෙවෙයි ඉන්නේ) හින්දා තමුසේ හිතන ලංකාවේ වගේ හිඟන රස්සා එහෙ නෑ.
    ------ Post added on Nov 1, 2023 at 6:56 PM
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,723
    4,607
    113
    මෙහෙත් එහෙමයි..නිකන් හිගන්නෙකුයි දොස්තරලය් වෙනකරගන්න් බැරි ගානයි..youtubeහොදට හිට් කරන්න පුලුවන් ඉනෙන් පහල ට්‍රොපික් එකක් අරන් channelඑකක්දානවා

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පලයන් ගස් බල්ලො යන්න😂. මෙච්චර වෙල මං හොඳින් කතා කළේ. ඊයෙ මං යාලුවෙක්ගේ halloween party එකකට ගිහින් හිටියෙ. 4 am වෙනකන් street festival බලන්න ගිහින් enjoy කර කර හිටියේ යාලුවෝ එක්ක. තෝ හිතන්නේ ලංකාවේ වගේ usaවල work time එකේ mobile phones use කරන්න පුළුවන් කියලද 😂. පවු හැබැයි ඕකට තමයි කියන්නේ පැහැදිලි jealous එක. මං usa ඇවිත් අවුරුද්දයි තවම. ඒ වුණාට මෙහෙ මිනිස්සු මාර friendly විදියට ඉන්නවා. තෝ වගේ පණ්ඩිත නෑ. තෝ ඉතින් හිඟන දූපතේ හිඟනෙක් විතරයි. ලංකාව හොඳයි කිය කියා හිතාගෙන දුක් විඳපන් ඉතින් 😂. මනුස්සයෙක් හොඳින් කතා කරගෙන ඉන්නකොට ජරා කතා කියලා එයාව පහත් කරගන්න එන්න එපා. තමුන්ම තමා පහත් වෙන්නේ. මේ අවුරුද්දට ලංකාවේ usa වල මිනිස්සුන්ගෙ attitudesවල වෙනස හොඳට තේරුණා. අනික මොකටද ඕයි අනුන්ගේ දේවල් හොයන්නේ. තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉඳහන්කෝ. තෝ වදපු අම්මටත් දුක් ඇති මේ වගේ නිකමෙක්ව හදපු එකට. 🥲. මගේ යාලුවන්ටත් කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ attitudes ගැන මේකේ comment section එකෙන්. අනික තමුසේ වදවෙන්න එපා usaවල salary ගැන. තමුසේ හිතන් ඉන්නවට වඩා ඒ salary එකෙන් ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් සහ 8/9ක් වගේ ලොකු ප්‍රමාණයක් ඉතුරුත් වෙනවා. ඒ හින්දා උබ හිතන ලංකාවේ වගේ හිඟන රස්සා එහෙ නෑ.

    සමහර හිගන්නු මේ දූපතෙන් එලියට ගිහින් සල්ලි ටිකක් හම්බවෙනකොට උන් හිතන් ඉන්නේ දූපතෙන් එලියට ගිහින් එහෙම හම්බ කරන්නේ ඌ විතරයි කියල..
    මම කව්ද කරන්නේ මොකද්ද කියල මේ කිරියේ කීප දෙනෙක් දන්නවා උන් දන්නවා මම දැන් ඉන්නේ දූපතේද නැද්ද කියල..
    උඹ US හිටියත් හෙනම හිඟන ජොබ් එකක් කරනවා ඇත්තේ, මේ කියපු දේවල් වල හැටියට තෝ USA ඉන්න විදිහක් නෑ
    ඕන ගොනෙක්ට තේරෙනවා Tax ගෙවල ඉවර උනාම Salary එකෙන් 8/9 ක් ඉතුරු කරන්න බෑ කියල
    දැන් තව සුරංගනා කතාවක් ගොතල කියහන්.. මේ ගණන් හදිල්ලෙන් මට නං පෙන්නේම තෝ අර සිංග ගිය හිඟන ඩොකා කියල :lol: :lol: :lol: :P

    modayek mu nam :lol: okane kiyanne munta lankawe girrauw wage kata padam exam klata wena ratawal wala exam karanta ba... IELTS wath ba aduma :lol:
    higana doca kiriye Account ekak hadan :lol::lol::lol:
    ------ Post added on Nov 1, 2023 at 9:47 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,122
    113
    ගම මහනුවරයි
    සමහර හිගන්නු මේ දූපතෙන් එලියට ගිහින් සල්ලි ටිකක් හම්බවෙනකොට උන් හිතන් ඉන්නේ දූපතෙන් එලියට ගිහින් එහෙම හම්බ කරන්නේ ඌ විතරයි කියල..
    මම කව්ද කරන්නේ මොකද්ද කියල මේ කිරියේ කීප දෙනෙක් දන්නවා උන් දන්නවා මම දැන් ඉන්නේ දූපතේද නැද්ද කියල..
    උඹ US හිටියත් හෙනම හිඟන ජොබ් එකක් කරනවා ඇත්තේ, මේ කියපු දේවල් වල හැටියට තෝ USA ඉන්න විදිහක් නෑ
    ඕන ගොනෙක්ට තේරෙනවා Tax ගෙවල ඉවර උනාම Salary එකෙන් 8/9 ක් ඉතුරු කරන්න බෑ කියල
    දැන් තව සුරංගනා කතාවක් ගොතල කියහන්.. මේ ගණන් හදිල්ලෙන් මට නං පෙන්නේම තෝ අර සිංග ගිය හිඟන ඩොකා කියල :lol: :lol: :lol: :P

    higana doca kiriye Account ekak hadan :lol::lol::lol:
    ------ Post added on Nov 1, 2023 at 9:47 PM

    Balapan mun halloween party walata gihin ubata reply karanawa... 4am walata :lol: e tharamata kon wela...
    apita thamai gedarin eliyata giyamath meke monda wenne kiyala balanta welawak naththe :(
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Balapan mun halloween party walata gihin ubata reply karanawa... 4am walata :lol: e tharamata kon wela...
    apita thamai gedarin eliyata giyamath meke monda wenne kiyala balanta welawak naththe :(
    Party ekakata giyama api nan molo sihiyak nathuwa inne phone ekak obaganna wath..
    mata nan hithenne muu Singa giya doca
    ara gaththa kiwwa room eke kamata beemata giya ganan hada hada iddi thama muu reply danna aththe..
    Sira US unge party ekaka nan ohoma inna hamba wenne na.. American karayo hena athal jathiyak yako.. :lol: :lol: :lol:
    Anika muu Sirawatama US nan work time එකේ mobile phones use කරන්න denne na kiyanne
    walmart eke stores wala wage wada karanwa aththe :lol: :lol: :P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    appa 1000USD rent ekatanam patta chatter, balapn bathroom, kitchen 😑
    Huknw මේක1000 USD ලුද?
    ලංකාවෙ රුපියල් දහදාහට ඔයිට වඩා හොද ප්ලේස් එකක් ගන්න පුලුවන්.

    අඩුකුලේ කලු සිනහලයෙක්ට 1500 SGD වලට අඩුවෙන් මාස්ටර් රූම් එකක් සෙට් වෙනවා කියන්නේ ලක් එක තමයි. ගොඩක් වෙලාවට 2000 SGD වලට උඩින් සෙට් වෙන්නේ.
    ඔය ගානට ලංකාවෙන් 3 bedroom luxury apartment එකක් රෙන්ට් කරන්න පුලුවන් Colombo city area එකෙන්ම beach view එහෙම එක්ක.

    යකෝ හොටෙල් රූම් එකක මාසෙම ඉන්නත් පුලුවන් ලක්ෂ 5ට අඩුවෙන්.

    (currency compare කරල වැඩක් නෑ මම දන්නව)

    ------ Post added on Nov 1, 2023 at 10:14 PM
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    matanam penenne kisima sapak na, oyapennapu apartment eke, balapan uu hirawelane inne
    api lankawe kochara nidahase atha-paya digaarala innawa ne
    dakkada une redi-wala, eekath aathulemai,
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    matanam penenne kisima sapak na, oyapennapu apartment eke, balapan uu hirawelane inne
    api lankawe kochara nidahase atha-paya digaarala innawa ne
    dakkada une redi-wala, eekath aathulemai,
    Ha ha owwa kiyanna yanna epa ඕකට තමයි කියන්නේ පැහැදිලි jealous එක kiyala umbata baniyi :lol: :lol: :lol: :P

    සුරංගනා කථා Alert
    awaiting another සුරංගනා කථා
    මූ දැන් කලින් Comment එකේ Salary after tax කියල edit කලා
    මූ තව කතාවක් ගොතන් එයි දැන් :P :P :P :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :lol: :lol: :P :P

    Original Quote "අනික තමුසේ වදවෙන්න එපා usaවල salary ගැන. තමුසේ හිතන් ඉන්නවට වඩා ඒ salary එකෙන් ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් සහ 8/9ක් වගේ ලොකු ප්‍රමාණයක් ඉතුරුත් වෙනවා. ඒ හින්දා උබ හිතන ලංකාවේ වගේ හිඟන රස්සා එහෙ නෑ." :rofl: :rofl: :lol: :lol: :lol: :lol:

    ------ Post added on Nov 1, 2023 at 11:02 PM
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    Yako mu comment walata awul yanawa nan mona reddakatada social media karanne
    කොමෙන්ට් වලට අවුල් යනවා නම් SM නොදා කොළේක ලියලා සාක්කුවේ දා ගන්න .- ප්‍රොෆ්. රතුඈස්කොට
     
    • Like
    Reactions: dfgrendezvous

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Life style is different from city to city and countries to countries. Find the place that suits best for you. Clear that this fellow in the video is very short sighted (Typical lankan sighted :lol: )

    Singapore has no large houses, that's because it's a very small space to accommodate nearly 5 million people. So many wealthy Singaporeans move to Malaysia to live in Countryside. Car prices are very high and rules are strict. All due to land restrictions.

    To compare, New Zealand has a similar number of population to Singa, but the country is massive, hence the rules and regulations are very easy going. But still large cities are packed. Same comparison can be made with Sri Lanka and Australia, similar number of population but size is so much different.

    But Singa is good for night life. This dude should go out more often than spending too much time entertaining Lankan bayyo with his depressing youtube channel.