Menuka Dilhan Payoneer $ SCAMMER (online entrepreneur club recommended Scammer)

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බොහොම පොඩි වයස් වලදී දරාගන්න බැරි තරමට සල්ලි අතගාන්න හම්බ වෙන්න හොඳ නැහැ.
    මන් අහල තියනවා සල්ලි හම්බ කරනවට වඩා අමාරුයි හරි විදියට වියදම් කරන එක කියල.

    සල්ලි දාන උනුත් දැනගන්න ඕනේ, ගන්න ක්‍රමයක් හදාගන දාන්න. මට නම් පොඩිවත් අනුකම්පාවක් හිතෙන්නේ නැහැ ස්කෑම් වලට අහු උන උන් ගැන. උඹලත් නිකන් බොරුවට උන් ගැන අනුකම්පා කරන්න එපා. වැඩක් නැහැ. අයෙත් ඕකුන් ඔය වගේ එකකටම අහුවෙනවා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    loku lost ekak recover karana seen ekak wage tiyenne, kalin ontime transaction karala tiyenawa., BTC drop eken passenam mokuthma karala ne mun ekka
    anika bn dan awurudak dekaka wele idanma post wetenawa mu salli denne parakku wela kiyala. ehema eke ai bn salli dunne aye
     
    Kisame hoshigaki

    Active member
  • Oct 23, 2023
    123
    113
    43

    ehema siddiyak thamai.matath kalin nam ontime dunna.last eka dn 3 month wage wenawa thama dunne ne LKR,mata witharak nemei thawa 20kata withara mu polla thiyala
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    ehema siddiyak thamai.matath kalin nam ontime dunna.last eka dn 3 month wage wenawa thama dunne ne LKR,mata witharak nemei thawa 20kata withara mu polla thiyala
    ow bara set ekak innawa,.
    group eke dammama remove karanawa group ekata case kiyala. aika samahara un salli hambuna gaman dapu post remove karagannawa. ithin aluthin un parana recommend dakka gaman ayema danawa :baffled:
     
    • Sad
    Reactions: Kisame hoshigaki

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,049
    24,583
    113
    tracing Geo-location.. ... ...
    Ubalatath kelinma bank ekata ganna options thibila rupiyalaka dekaka wasiya hoyanna yanawane. Dan kiyakwath nane wadi laaba hoyanna gihin. Oka recover karaganna lesi na uta hithila uma dunnoth misak.

    online ganudenu karana hamotama meka kiyanne. Issara wage newei dan scam karana podi un sahenna innawa. Un balanne mokakhari boruwak gahala ubalage salli tika ganna. Issara hitapu unta wage okunta hora wada karanna lajjawakuth na bayakuth na. Un lagata salli giyoth giyama thamai aye enne na. Parissamata ganudenu karapalla.
     
    • Like
    Reactions: kasun_kbp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    ඔතන වන්චාවක් වෙලා නෑ. ඔතන වෙලා තියෙන්නේ උබේ විශ්වාසේ කඩ කිරීමක් විතරයි. නයට සල්ලි අරන් නොදී ඉන්න කේස් වැටෙන්නෙත් ඔය ගොඩට තමයි.

    අම්මප කියහන් උබ මේක සිරාවටමද කිව්වෙ කියලා 😹😹😹
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අම්මප කියහන් උබ මේක සිරාවටමද කිව්වෙ කියලා 😹😹😹
    ඔහොම කේස් එකක් මටත් වෙලා මාත් පොලිසියට ගිහිල්ලා විස්තරේ කිව්වම උන් මට කියපු දේ මන් කිව්වේ. ඒකනම් උන්ඩියල් සීන් එකක් නෙමෙයි. මගෙන් ඇහුවා කැමැත්තෙන්ද සල්ලි දැම්මේ කියලා. උන් කිව්වා එහෙනම් ඔයාව රවට්ටලා සල්ලි අරන් නෙමෙයිනේ ඒක නිසා ඕක වන්චාවක් විදියට ගන්න බෑ කිව්වා. උන් ඇන්ට්‍රිය ලිව්වේ අරක අර වචනේ දාලා.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම කේස් එකක් මටත් වෙලා මාත් පොලිසියට ගිහිල්ලා විස්තරේ කිව්වම උන් මට කියපු දේ මන් කිව්වේ. ඒකනම් උන්ඩියල් සීන් එකක් නෙමෙයි. මගෙන් ඇහුවා කැමැත්තෙන්ද සල්ලි දැම්මේ කියලා. උන් කිව්වා එහෙනම් ඔයාව රවට්ටලා සල්ලි අරන් නෙමෙයිනේ ඒක නිසා ඕක වන්චාවක් විදියට ගන්න බෑ කිව්වා. උන් ඇන්ට්‍රිය ලිව්වේ අරක අර වචනේ දාලා.

    ඉතින් උබට තියෙන්නෙ පොලිසියට එහාපැත්තෙ ළඟින්ම තියෙන කඩේට ගිහින් බඩු අරගෙන සල්ලි නොදී එන්න. අයිතිකාරය පොලිසියට ගියාම සේම් තර්කෙම තමා තියෙන්නෙ උබට 😹😹

    උගෙන් අහයිනේ කැමැත්තෙන්ද කඩේට එන්න දුන්නෙ, කැමැත්තෙන්ද බඩු තොරගන්න, ගන්න දුන්නෙ කියලා.
    එතකොට ඔව් කියයි.
    එහෙනං ඉතින් බඩු අරන් සල්ලි නොදී ගියපු එක වංචාවක් නෙවෙයි,බඩු අරන් සල්ලි දෙයි කියලා බලාපොරොත්තු උනා ඒක නොදීපු එක විශ්වාසෙ කඩකිරීමක් විතරයි කියයි 👍😹

    කියයි නේද?

    පොඩ්ඩක් ඔය පොලිස් බයියගෙන් අහපන් වංචා කියන්නෙ මොනවද කියලා පොඩ්ඩක් කියල දෙන්න කියලා 😹 අම්මප බන් ලයිව් කැම් වගේ දාලා ලංකන් බයියන්ගෙ කතා ලෝකෙ වටේ පෙන්නන්න තියෙනව නං ඒකම ඇති ලෝකෙ මිනිස්සු සතුටින් තියන්න. 😍
     
    උබ ඔය කියන තර්ක මාත් දාලා කතා කරා OIC ට. ඌට කියනවට වඩා හොදයි මගේ දිව හපන් වැලලුනානම්. ඌ බල්ලෙක්ටවත් ගනන් ගත්තේ නෑ. අන්තිමට මගේ බලේට අරූ අකමැත්තෙනම ඇන්ට්‍රිය ලිව්වා. ලිව්වෙත් අරහෙම. උබ පොඩ්ඩක් නයට එහෙම සල්ලි දීලා සල්ලි දුන්නේ නෑ කියලා පොලිසියට ගිහින් බලපන් මොකද වෙන්නේ කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    උබ ඔය කියන තර්ක මාත් දාලා කතා කරා OIC ට. ඌට කියනවට වඩා හොදයි මගේ දිව හපන් වැලලුනානම්. ඌ බල්ලෙක්ටවත් ගනන් ගත්තේ නෑ. අන්තිමට මගේ බලේට අරූ අකමැත්තෙනම ඇන්ට්‍රිය ලිව්වා. ලිව්වෙත් අරහෙම. උබ පොඩ්ඩක් නයට එහෙම සල්ලි දීලා සල්ලි දුන්නේ නෑ කියලා පොලිසියට ගිහින් බලපන් මොකද වෙන්නේ කියලා.

    ඌට ඕන විදියට නීති ඩිෆයින් කරන්න පුලුවන් උබ ඉන්නෙ ලකේ පංකාවෙ නිසා. ඒ වගේම උබට එක විදියක්. තව තව එවුන්ට එක එක විදි. ඒ දේම ඔය පොලිස් බැල්ලිගෙ පුතාට උනාම බලපන්කො කොහොමද ලියන්නෙ කියලා. ඔය විදියටම වෙන්න ඇති නේ? 😹😹

    ඇත්තටම එහෙම නං ඒ වගේ නීතිය හදපු මෝඩ මූසල හොරුන්ගෙ වරද. නීති හදන්න තියා බලු ගූ අදින්න වත් සුදුසු නැති මරි මෝඩ පල් හොරු නීති හදන්න දාපු තැරි බයියන්ගෙ රටවල් වල ඔහොම තමයි.

    ඔය මොන විදියෙන් කරත් ඒක මූල්‍ය වංචාවක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,383
    1
    50,975
    113
    ප*යාගල
    sorry.com
    උබ ඔය කියන තර්ක මාත් දාලා කතා කරා OIC ට. ඌට කියනවට වඩා හොදයි මගේ දිව හපන් වැලලුනානම්. ඌ බල්ලෙක්ටවත් ගනන් ගත්තේ නෑ. අන්තිමට මගේ බලේට අරූ අකමැත්තෙනම ඇන්ට්‍රිය ලිව්වා. ලිව්වෙත් අරහෙම. උබ පොඩ්ඩක් නයට එහෙම සල්ලි දීලා සල්ලි දුන්නේ නෑ කියලා පොලිසියට ගිහින් බලපන් මොකද වෙන්නේ කියලා.
    ඔය ගෙරි ඒසිගෙ පුතාල හෙන කම්මැලී. චූටි චූටි හිල් හොයන් ඇග බේරගෙන ඉන්නම තමයි බලන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ

    ඔවා උබලට හොඳ වැඩ ඔහොම වෙලා මදි රුපියලට දෙකට වාසියට ලක්ෂ ගණන් කෙලවා ගන්නවා🤣🤣
    එහෙම කෙලාවා ගෙන Post දානවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    online entrepreneur club eken Muwa thama recommend karanawa.Mu eke admin godak aduranawa, Mu Scam kara kiyala dana post Remove karanwa eke Admins.
    හුඟක් ෆේස්බුක් ගෲප් වල වැඩේ ඕක තමයි. නීති රීති ඔක්කොම අදාළ නෑ මොකෙක් හරි තමන්ගේ යාලුවෙක් හිතවතෙක් වැරැද්දක් කළාම.
     
    Kisame hoshigaki

    Active member
  • Oct 23, 2023
    123
    113
    43
    හුඟක් ෆේස්බුක් ගෲප් වල වැඩේ ඕක තමයි. නීති රීති ඔක්කොම අදාළ නෑ මොකෙක් හරි තමන්ගේ යාලුවෙක් හිතවතෙක් වැරැද්දක් කළාම.
    Ou bn guu club eka nm jarawak
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උබ ඔය කියන තර්ක මාත් දාලා කතා කරා OIC ට. ඌට කියනවට වඩා හොදයි මගේ දිව හපන් වැලලුනානම්. ඌ බල්ලෙක්ටවත් ගනන් ගත්තේ නෑ. අන්තිමට මගේ බලේට අරූ අකමැත්තෙනම ඇන්ට්‍රිය ලිව්වා. ලිව්වෙත් අරහෙම. උබ පොඩ්ඩක් නයට එහෙම සල්ලි දීලා සල්ලි දුන්නේ නෑ කියලා පොලිසියට ගිහින් බලපන් මොකද වෙන්නේ කියලා.
    OIC kawada nadu wisadanna, OIC ta puluwan depaththa kamaththen samadana karanawanna, eth depaththama kamathi nam witharak , usawi thinne ekata, usawi yanna kalin try kara kiyala pennanna ona nisa paminillak lawyer ekka gihin danna,
    meka nayata dimak neme wanchanwak anika 40,000 ta wadith. usawi yanna puluwan .