police ekata nadu wisadanna baha degollo kamathi nath nam , usawi yanna kalin option ekaPoliciyen monawa karannada bn mewa legally sidda wena Ganu denu neweine.
wishawasaya kada kirima nadu thinawa afaik
police ekata nadu wisadanna baha degollo kamathi nath nam , usawi yanna kalin option ekaPoliciyen monawa karannada bn mewa legally sidda wena Ganu denu neweine.
පුළුවන්ඔව් ඩියර්.. මම කියුවෙ අපේ පේනියර් සල්ලි බයිනෑන්ස් එකට දාලා ලංකාවෙ අයට වැඩි මිලට සෙල් කරන්න පුළුවන් නේද කියලා. එතකොට වෙන කාගෙවත් හරහා ගන්න ඕනෙ නෑනෙ.
Dn Raman kiyanne ube real name ekad bn?oyata paduwak una nam oyage details ekka danna..
fake hadan awith kata hari madak gahanawada api danne na ne..
Karanna epa... Account eka ban wenava.පේනියර් එකෙන් බයිනෑන්ස් හරහා අපිටම ගන්න පුළුවන් නේද ලංකාවෙ අයට විකුණලා..![]()
mu issara scam kare ne bn.dn thamai fucking scam karanneඋගෙ හැටි බලපන්කො, තියගනින් කියල රුපියල් 100ක් දුන්නොත් ඇරෙන්න වටින්නෙ නෑ.
ne kalin mu ekka exchange kara aulak nathuw.dn thamai pora scam karanne.LOL. moona beluwama penawa adu kule hingana kilutu penuma. obe warada mithraya.
ඔව්. ශොට් එක හම්බෙනෙවා ඔක්කොටමUndiyal nisa police giyoth apitath case weida?
username adala na, meke proof nathuwa eka ekage private details, photo daala aluth id walin mada gahanna ba..Dn Raman kiyanne ube real name ekad bn?
username adala na, meke proof nathuwa eka ekage private details, photo daala aluth id walin mada gahanna ba..
u adminta report kaloth thread ekath makala umbe fake ekath ban...
uba kohomd mada kynne? ubata proof penne nedd ?username adala na, meke proof nathuwa eka ekage private details, photo daala aluth id walin mada gahanna ba..
u adminta report kaloth thread ekath makala umbe fake ekath ban...
Proof tva onid?Menukage yaaluwek wage
uba kohomd mada kynne? ubata proof penne nedd ?
------ Post added on Nov 8, 2023 at 12:27 PM
ඔය සීන් එක ඇත්ත බන්username adala na, meke proof nathuwa eka ekage private details, photo daala aluth id walin mada gahanna ba..
u adminta report kaloth thread ekath makala umbe fake ekath ban...
salli yawapu bank screen shot dapan, naththan chat eke umbe namath penna dapan.. ethakota uta na kiyanna bane..umba kohomd mada kynne? ubata proof penne nedd ?
------ Post added on Nov 8, 2023 at 12:27 PM
aththa nam awlak naha, habai godak ohoma enne ekama hora business eke compete karana ewun..ඔය සීන් එක ඇත්ත බන්
------ Post added on Nov 8, 2023 at 12:34 PM
payoneer. Exchange karaddi api $ send karanne uge payoneer address ekata bn.salli yawapu bank screen shot dapan, naththan chat eke umbe namath penna dapan.. ethakota uta na kiyanna bane..
aththa nam awlak naha, habai godak ohoma enne ekama hora business eke compete karana ewun..
mun okkoma illegal salli undial karanawa madiwata eka ekaata mada gahanawa customers lata..

Ou guu club එකේ උන් මූ scam කරනවා කියලා දානා පෝස්ට් remove කරනවා බන්.මූ එකේ ඇඩ්මින්ලා ටිකක් අදුරනවා.online goo club
කලින් exchange කරා මූ හොදට පස්සේ දැන් scam කරනවාmun wage koheda yana horunta salli dena ewuntane ban gahanna ona![]()
pissudo oii mun wage haalaparuwonta salli denna
polisiyata kohomath mukuth karanna baha depaththa ekanga nath nam , mekata usawi yanna bari ayi???පොලිසි ගියත් වැඩක් නෑ. ඔය කේස් පොලිසියට අදාලත් නෑ. ඌ හොරකමක් වන්චාවක් කරලා නෙමෙයිනේ උබලගෙන් සල්ලි ගත්තේ. උබල කැමැත්තෙන්නේ ඌට සල්ලි දුන්නේ. ඔතන වන්චාවක් වෙලා නෑ. ඔතන වෙලා තියෙන්නේ උබේ විශ්වාසේ කඩ කිරීමක් විතරයි. නයට සල්ලි අරන් නොදී ඉන්න කේස් වැටෙන්නෙත් ඔය ගොඩට තමයි. antriyak දාපන් සෙට් එකකුත් එක්ක එකතු වෙලා. උබ තනියෙන් ගිහින් ඕකට ඇන්ට්‍ර් ලියන්න ගියොත් උබව බල්ලෙක්වත් ගනන් ගන්න එකක් නෑ. ඒක නිසා ඌට සල්ලි දාපු සෙට් එකත් එක්ක පලයන්. පොලිසියෙන් කරන්නේ antriya ලියාගෙන අරූට පොලිසියට කතා කරන එක. හැබැයි උගේ ගෙදර ඇඩ්‍ර්ස් එකක් දන්නේ නැත්තන් නම්බර් එක වැඩ කරන්නේ නැත්තන් පොලිසිය ඒ ටික උබලට හොයා ගෙන එන්න කියනවා. උන් ඕවා හොයන්නේ නෑ නැත්තන්. ඇඩ්‍ර්ස් එක දන්නවනම් උගේ ගෙදරට පොලිසියෙන් යවනවා මෙදාට දෙගොල්ලොන්ට එන්න කියලා. ඇවිල්ලා අරූගෙන අහවි සල්ලි දෙන්න පුලුවන්ද කියලා. අරූ කිව්වොත් උගේ අතේ සල්ලි නැහැ මන් මාසෙන් මාසෙට 100 ගානේ දෙන්නම් කිව්වත් කරන්න දෙයක් නෑ උබලට. ඒ ගාන අරන් පැත්තකට වෙන්න වෙනවා. බේරන්න බැරිනම් කෙලින්ම නඩු දාවි. නඩු කිව්වත් අරූ ගිහින් උසාවියට ඔය කතාවම කිව්වත් වෙන්නේ එකම දේ. සමත මන්ඩලේකට ගියත් වෙන්නෙ එකම දේ. හැබයි උබල උන්ඩියල් කරලා තියෙන නිසා පොලිසියට ගියොත් ඕක උබලටත් කේස් ලොවෙත්. ගොඩක් වෙලාවට බැනලා එලවගනිවි antry එකවත් ලියන්නේ නැතුව. උබල බොරු කියලා කොහොමහරි antry එකක් ලිව්වත් අරූ කිව්වොත් මන් උන්ඩියල් කරේ කියලා සොරි තමයි ඉතින්. හොදම දේ ගෙදර දන්නවනම් ගෙදරට ගිහින් ගෙදරට විස්තරේ කියලා උබ දුන්න ගානට හරියන්න ගෙදර තියෙන බඩුවක් හරි අරන් වරෙන්. නැත්තන් ඕවා ගන්නවා බොරු.
ඔය සීන් එක ඇත්ත බන්
------ Post added on Nov 8, 2023 at 12:34 PM
උසාවි දාන්න පුලුවන්. උසාවි දැම්මත් තේරුමක් නෑ. ඇත්තටම ඌ ලග දෙන්න සල්ලි නැත්තන් ඌ කිව්වොත් මට මෙච්චරයි දෙන්න පුලුවන් කියලා ඒකත් මාසෙන් මාසෙට ගෙවන්නම් කිව්වොත් ඒ ටික අරගෙන පාඩුවේ ඉන්න වෙනවා. ටික දවසක් ගිහිල්ලා ඌ මාසෙන් මාසෙ දෙන එක නැවැත්තුවොත් ආයේ ඉතින් උසාවි ගානේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා. එහෙම ගිහිල්ලත් උසාවියට කියන්න බෑ මේක ගෙවපන් කියලා ඌට. මෙතන හොරකමක් වෙලා නෑනේ. ඒක නිසා ඕක වන්චාවක් නෙමෙයි. උබල කැමැත්තෙන්නේ සල්ලි දුන්නේ. අනිත් එක ඉතින් ඕක උන්ඩියල් කේස් එකක්නේ. උන්ඩියල් කේස් එකක්නම් ඕක කොහෙට කැරකිල එයිද දන්නේ නේ. උන්ඩියල් කරන්න තහනම්නේ. උබලත් අන්තිමට කේස් එකක් වැටෙයි ඕකෙන්. අනිත් එක උබල මේ හිතන තරම් ලේසි නෑ පොලිසියට ගිහින් antriyak දාන්න. යනවනම් කෙලින්ම OIC හම්බෙලා විස්තරේ කියලා බලපන්. antriya දාන්න ඕනේ උබ සල්ලි transfer කරපු බෑන්ක් එක අයිති කොට්ටාසෙන්. online transfer එක කරොත් උබලගේ ගම අයිති වෙන පොලිසියට දාන්න පුලුවන්. ඒත් ඕක පොලිසියෙන් පොලිසිය්ට වෙනස් වෙනවා. නඩු කියන්න කලින් පොලිසියේ ඉන්න එකෙක්ට විස්තරේ කියලා බලලා ඌ කියන්නේ මොකක්ද ඒක කරපන්. නැතුව ඔහේ පොලිසි ගානේ ගිහින් තේරුමක් නෑ. පුලුවන්නම් පොලිසියේ අදුරන ටිකක් ලොක්කෙක් අල්ලගෙන කේස් එක file කරන්න බලපන්. නැත්තන් උගේ ගෙදර පලයන්. වැඩේ ඉවරයි එතකොටpolisiyata kohomath mukuth karanna baha depaththa ekanga nath nam , mekata usawi yanna bari ayi???