බොහොම පොඩි වයස් වලදී දරාගන්න බැරි තරමට සල්ලි අතගාන්න හම්බ වෙන්න හොඳ නැහැ.
මන් අහල තියනවා සල්ලි හම්බ කරනවට වඩා අමාරුයි හරි විදියට වියදම් කරන එක කියල.
සල්ලි දාන උනුත් දැනගන්න ඕනේ, ගන්න ක්‍රමයක් හදාගන දාන්න. මට නම් පොඩිවත් අනුකම්පාවක් හිතෙන්නේ නැහැ ස්කෑම් වලට අහු උන උන් ගැන. උඹලත් නිකන් බොරුවට උන් ගැන අනුකම්පා කරන්න එපා. වැඩක් නැහැ. අයෙත් ඕකුන් ඔය වගේ එකකටම අහුවෙනවා.