Parkinson's Help

uttappu

Well-known member
  • Sep 15, 2015
    933
    749
    93
    මචන්ලා, පාකින්සන්ස් වලට බෙහෙත් ගන්න හොඳ neuro specialist කෙනෙක් කවුද ඉන්නෙ, ගම්පහ බේත් දෙන?
     
    • Like
    Reactions: residue and kinkon

    @media

    Well-known member
  • May 21, 2011
    1,242
    399
    83
    Parkinson walata cure ekak na machan. Control wennai beheth denne. Trick eka thamai beheth tika hariyatama ganna eka. naththam situation eka worse wenawa :cry:
     
    • Like
    Reactions: uttappu

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මචන්ලා, පාකින්සන්ස් වලට බෙහෙත් ගන්න හොඳ neuro specialist කෙනෙක් කවුද ඉන්නෙ, ගම්පහ බේත් දෙන?
    දැන් අවුරුදු කීපයකට කලින් ශල්‍ය වෛද්‍ය මායියා ගුණසේකර මහතා විසින් එංගලන්ත මහාචාර්යවරයකුගේ පාකින්සන් රෝගය මෙතැනින් සුව කරලා දීලා තිබුණා. ටිකක් සොයා බලන්න. වෛද්‍ය ජයන්තා එදිරිසිංහ, කොටහේන ආයුරවේද මධ්‍යස්ථානය. 0112431530
     
    • Like
    Reactions: uttappu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,927
    73,282
    113
    මාලඹේ
    කාගෙන් බෙහෙත් ගත්තත් එකම බෙහෙත තමා දෙන්නේ බන් sindopa කියලා
    කළුබෝවිල චීන කටු ක්ලිනික් එකට ගිහින් චීන කටු වෙදකම කරා එකෙන් ගොඩක් අඩු උනා