fatty liver

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මචං උදව්වක් ඕනේ බඩේ වම පැත්ත රිදෙන නිසා උල්ත්රසෞ එකක් කරා ඊට පස්සේ දැනගත්තේ මට fatty liver grade 2 සීන් එකක් ඇවිල්ලා මේක හොද කරගත්ත අය ඉන්නවද මම drinks ගන්නෙත් නැ කඩ කැම නම් ටිකක් කනව මේකට වෙනම බෙහෙත් ගන්න ඕනෙද දන්නා එකෙක් ඉන්නවා නම් reply එකක් දාපන් උදව්වක් වශයෙන්
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මුල් අවස්ථාවෙම කෑම පාලනය සහ සිංහල බෙහෙත් කරොත් 100% ගොඩ දාගන්න පුළුවන්.
    කෑම පාලනය නම් දැන් කරනව උදේ කිරි බොන එක හවස plantea බොන ඒවා ඔක්කොම අඩු කරා හවසට හොදට ඇවිදිනවා පැය 1.30 වගේ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Bump , Baya wenna epa ban beheth thiyenawa.. healer kramayak set wei
    There are no medicines to treat fatty liver disease. Management involves making changes to your lifestyle. This can improve the condition and even reverse it.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,900
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    alcohol නිසා ඇතිවෙන fatty liver නෙවෙයි නම් red wine (or Resveratrol supplements) බීල බලන්න පුළුවන් අඩුවෙනවද කියල
    https://www.mdpi.com/2072-6643/13/3/933

    මේ වගේ දෙයක් දොස්තර කෙනෙක් එක්ක කතාකරලා කරනවා නම් වඩා හොඳයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    පාන්පිටි, තෙල්, සීනි දාපු කෑම කන එක පුළුවන් තරම් අඩු කරන්න. එළවළු, පළතුරු වැඩියෙන් කෑමට එකතු කරගන්න. නිවිති, කැරට්, බීට්, පැපොල්, දෙළුම් වගේ එළවළු පළතුරු නම් ගොඩක් හොදයි. එක්සර්සයිස් කරලා BMI එකට ගැළපෙන්න බර අඩු කරගන්න. තව හෙළ සුවය කියන වෙද ගෙදරින් හදන කැද ජාති බොන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම.