fatty liver

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ado mara case eka kiyanne :no: mage bara adu unane sahenna kettu una yako :dull: janawari wala mama exercice kare na mama :baffled: tikaka mahathata hitiye 65Kg bara thibune janawary anthima weddi kettu wela sahenna muna ehema kattiya hithuwe sini kiyala math baya wela balaha gihin baluwa sini 80 thiyanne bara check kara 56Kg wenakan adu wela mokada ban wenne :confused::confused::no::no::no:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    කෑම පාලනය නම් දැන් කරනව උදේ කිරි බොන එක හවස plantea බොන ඒවා ඔක්කොම අඩු කරා හවසට හොදට ඇවිදිනවා පැය 1.30 වගේ
    carbs (Carbs kiyanne piti warga vitarak newei, there are many carbs including sugar, fruits [fructose], milk [lactose] etc...) kanna epa
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචං උදව්වක් ඕනේ බඩේ වම පැත්ත රිදෙන නිසා උල්ත්රසෞ එකක් කරා ඊට පස්සේ දැනගත්තේ මට fatty liver grade 2 සීන් එකක් ඇවිල්ලා මේක හොද කරගත්ත අය ඉන්නවද මම drinks ගන්නෙත් නැ කඩ කැම නම් ටිකක් කනව මේකට වෙනම බෙහෙත් ගන්න ඕනෙද දන්නා එකෙක් ඉන්නවා නම් reply එකක් දාපන් උදව්වක් වශයෙන්
    මම සැන්ඩි නැතිව, සැන්ඩි අඩුවෙන් ගහලා අක්මාව කෙලවෙන සයිස් එකට අවා.

    බොක යන්නෙ දවස් තුන හතරකට සැරයයි

    ආයුර්වේද ඩොකෙක් කිව්වා හීන් බෝවිටියා මැල්ලුම කන්න, හීන් බෝවිටියා කැඳ බොන්න කියලා.

    මම කම්මැලි නිසා හීන් බෝවිටියා කොළ උනුවතුරට දාලා බීවේ.

    දවස් දෙක තුනකින් සේරම හරි ගියා.
     
    • Like
    Reactions: Anathai and meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    මම සැන්ඩි නැතිව, සැන්ඩි අඩුවෙන් ගහලා අක්මාව කෙලවෙන සයිස් එකට අවා.

    බොක යන්නෙ දවස් තුන හතරකට සැරයයි

    ආයුර්වේද ඩොකෙක් කිව්වා හීන් බෝවිටියා මැල්ලුම කන්න, හීන් බෝවිටියා කැඳ බොන්න කියලා.

    මම කම්මැලි නිසා හීන් බෝවිටියා කොළ උනුවතුරට දාලා බීවේ.

    දවස් දෙක තුනකින් සේරම හරි ගියා.

    Test mukuth karala confirm karagatte nedda?
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    https://elakiri.com/threads/අක්මාවේ-තෙල්-තැන්පත්-වීම-fatty-liver-ආයුර්වේදාත්මක-පැහැදිලි-කිරිම.2127967/


    Same here...

    I was 74k now 69, running/walking 3-6km per day.
    16 hrs fasting.
    I am drinking Kale + Blueberry + Keifer as juice.
    No Carbs at all.
    Eating Walnuts (two or three daily) 🤮
    Taking milk thistle tablets.
    Dinner (Fish/Egg + Vegetables)

    I will update the results after two months.

    (in general, stop eating junk food and carbo, eat healthy, fewer meets, do exercise), My liver cells were also damaged. But let's see...
    I diagnosed this in 2015 while I was having kidney stones, but I didn't care too much, and last month, I found out liver cells were damaged. And then started above things again.
    ------ Post added on Nov 13, 2023 at 1:07 PM
    Now 64
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,351
    7,663
    113
    Matath thiyanawa. Bara 70kg wage thibba (5. 4'').

    Passe masa 2k 1/2 hour wage awidda, beheth biwwa artolip 5mg da koheda.

    Masa 2kin baladdi mona magulak wath ne. Bara 64 kg wela... Doctor kiyanwa bara echchara adu wenna be kiyala masa 2ta :ROFLMAO:
    Ado sirada
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,689
    3,057
    113
    බර අඩු කරගන්න. සාමාන්‍යෙන් කිලෝ 3ක් 4ක් අඩු වුනත් ෆැටි ලිවර් කලින් තිබ්බට වඩා සෑහෙන්න අඩු වෙන්න පුළුවන්. ඇල්කොහොලික් ෆැටි ලිවර් නම් බොන එක නවත්තපු ගමන් සෑහෙන්න අඩු වෙනවා.

    නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ගැන නම් ලොකුවට අයිඩියා එකක් නෑ. ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. පිටි කෑම, පැණි රහ කෑම ගොඩක් අඩු කරලා පොඩි වර්ක් අවුට් එකක් කරලා බලන්න. අඩු වෙයි. ඒ අතරේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරා නම් හරි.
     
    • Like
    Reactions: icepack