Married guys. Rate your happiness please.

How happy you are, please choose.

  • Very very happy

    Votes: 44 23.9%
  • Very happy

    Votes: 16 8.7%
  • Happy

    Votes: 24 13.0%
  • Neutral

    Votes: 59 32.1%
  • Sad

    Votes: 9 4.9%
  • Very sad

    Votes: 3 1.6%
  • Very very sad

    Votes: 3 1.6%
  • I regret marrying

    Votes: 29 15.8%
  • Love marriage

    Votes: 5 2.7%
  • Proposal marriage

    Votes: 0 0.0%

  • Total voters
    184

Mata pena heena

Active member
  • Nov 6, 2023
    169
    269
    43
    මෙහෙමයි සතුට කියන එක එන්නෙ තමන් ඇතුලෙන්. සතුට පිට කෙනෙක්ට දෙන්න බැහැ. ඒ දුන්නත් ටෙම්පරි සතුටක් තමා. රට ඉන්නවා නම්, ආමි එකේ වගේ නම් ගොඩක් කල් සතුටෙන් ඉන්න පුළුවන්. මොකද නිතරම ගෙදර නැති නිසා එපා වෙන්නෙ නැහැ. කාලෙකින් හම්බෙන නිසා ආසයි. ආයෙත් එකට හිටියම එපා වෙනවා. වෙන අයගෙන්/ දේවල් වලින් නම් උඹට කවදාවත් සතුටු වෙන්න බැරි වෙයි!
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    Season 2 Al GIF by Sony Pictures Television
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ade math ahala thiyanawa. athea theruma mokakda bun
    women, don't cry කියන එක.

    oya mun kiyanne sinduwe theruma gana ban. api oka liyanne English sentence ekak widiyata.
    ගොඩක් උන් ඕක කියන්නේ සිංදුවේ අරුතත් ඕක කියලා හිතලා. මම හිතුවේ ලංකාවේ උන් විතරකයි කියල හැබැයි රට සමහර උනුත් වැරදියට තේරුම් අරන් ඉන්නේ.
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ( Neutral/ Sad/ Very sad/ Very very sad/ I regret marrying ) කියලා වෝට් කරපු හස්බන්ඩ්ල සහ එයාලගෙ වයිෆ්ලව මම පෞද්ගලිකව අදුන ගන්න කැමති. මට පුළුවන් ඔයාලගේ මැරේජ් එක ඔය ඉන්න තැනින් ( Very very happy/ Very happy/ Happy ) වලට ගේන්න. කැමති අය PM කරන්න.
     

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ( Neutral/ Sad/ Very sad/ Very very sad/ I regret marrying ) කියලා වෝට් කරපු හස්බන්ඩ්ල සහ එයාලගෙ වයිෆ්ලව මම පෞද්ගලිකව අදුන ගන්න කැමති. මට පුළුවන් ඔයාලගේ මැරේජ් එක ඔය ඉන්න තැනින් ( Very very happy/ Very happy/ Happy ) වලට ගේන්න. කැමති අය PM කරන්න.
    Check inbox
     
    • Haha
    Reactions: Nidarshana_k