මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ
eka thamai aru kiyannearjunath loka horek. mainda mattiyata set wela hitiya neda issara.
mainda mattiyata set una nam ithin ahanna deyak na. arjunta podi kakkumak athi cricket hadanna habai personal arreas thiyana hinda honestly wade karaida danna.eka thamai aru kiyanne
Political career eke nn transparent nathi than godak thiyenawa waraya amathi wela hitiya kale.cricket walata adalawa nn danne na.hbyi ithn හොරා නන් හොරා,ක්රිකට් වලින් හොරා කාලා නෑ කියන්න බෑarjunath loka horek. mainda mattiyata set wela hitiya neda issara.
මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ
wasantha mudaligeta ltte fund kara kiwweth ithin pohottuwoma tamayi . anthimata oppu karadaMuta SLC eken fund karanawa, Pereda Parliment eke muge keruwawa Roshan kiwa
Mu kiyna ewath oppu krnwda?wasantha mudaligeta ltte fund kara kiwweth ithin pohottuwoma tamayi . anthimata oppu karada
mu ithin parliament eke immunity ekata yatath naneMu kiyna ewath oppu krnwda?
මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ
Mn hitnne arjuna hora unata manta awanka uwmwak tynw cricket hadnna, horek unt kmti nne bn mehema match knw blnna, akane mechara horu inna parliament ekn munwa elwnn try kraidදර්ශණයා මොකද මේ වයින් වෙලා? එක පාරටම ශම්මිගේ ගල් කොල්ලා වෙලාද? ඔය විදිහටම ශම්මිලගේ වැඩ ගැනත් මු video එකක් නම් ඔන්න bias නෑ කියල හිතන්න පුළුවන්.
ඕකට දැන් Arjunaට වඩා suitable පොරක් උබලා දන්නවා නම් suggest කරපන්.