Jay Shah's puppet of SLC is exposed by SLC employee

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    30jay-shah.JPG
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ

    arjunath loka horek. mainda mattiyata set wela hitiya neda issara.
     
    • Like
    Reactions: NRTG

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka thamai aru kiyanne
    mainda mattiyata set una nam ithin ahanna deyak na. arjunta podi kakkumak athi cricket hadanna habai personal arreas thiyana hinda honestly wade karaida danna.
    kohomath hero wage ekekuta meka hadanna ba collective effort ekak ona.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,573
    22,703
    113
    අම්බකිස්ස
    arjunath loka horek. mainda mattiyata set wela hitiya neda issara.
    Political career eke nn transparent nathi than godak thiyenawa waraya amathi wela hitiya kale.cricket walata adalawa nn danne na.hbyi ithn හොරා නන් හොරා,ක්රිකට් වලින් හොරා කාලා නෑ කියන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,275
    1,121
    113
    මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ

    Muta SLC eken fund karanawa, Pereda Parliment eke muge keruwawa Roshan kiwa
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    මූට ශම්මි සිල්ව ෆන්ඩ් කරාද කියලනම් දන්නෑ හබැයි මූ කියන දේවලුත් හිතල බැලුවම දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත වගෙ

    දර්ශණයා මොකද මේ වයින් වෙලා? එක පාරටම ශම්මිගේ ගල් කොල්ලා වෙලාද? ඔය විදිහටම ශම්මිලගේ වැඩ ගැනත් මු video එකක් නම් ඔන්න bias නෑ කියල හිතන්න පුළුවන්. :baffled:

    ඕකට දැන් Arjunaට වඩා suitable පොරක් උබලා දන්නවා නම් suggest කරපන්.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    දර්ශණයා මොකද මේ වයින් වෙලා? එක පාරටම ශම්මිගේ ගල් කොල්ලා වෙලාද? ඔය විදිහටම ශම්මිලගේ වැඩ ගැනත් මු video එකක් නම් ඔන්න bias නෑ කියල හිතන්න පුළුවන්. :baffled:

    ඕකට දැන් Arjunaට වඩා suitable පොරක් උබලා දන්නවා නම් suggest කරපන්.
    Mn hitnne arjuna hora unata manta awanka uwmwak tynw cricket hadnna, horek unt kmti nne bn mehema match knw blnna, akane mechara horu inna parliament ekn munwa elwnn try kraid
     
    • Like
    Reactions: NRTG