11.11 & black friday offers 2023

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    Mobitel එකෙන් message එකක් ආවා eTeleShop.lk එකේ DC UPS වලට discount කියලා (upto 50%). ගිහින් බැලුවා Teleshop එකේ eMark UPS එක. ඒක 17,375 කරලා, 35% discount එක්ක 11,240 ට විකුනන්න දාලා. 🤣🤣🤣

    ඒ product එකම Daraz එකේ 10,000 යි.
    ලංකාවේ ගොඩක් වෙන්නේ මේක තමයි
     
    • Like
    Reactions: U-tag

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    BESTBUY
    Screenshot 2023-11-10 185000.png


    EBAY
    Screenshot 2023-11-10 185440.png


    මේ දෙවෙනි එක මම ගත්තෙ