මිත්‍රවරුනි
මගේ PC එකට වතුර ගියා බං...
ඒ කිව්වේ පුතන්ඩ්ය ගේ වැඩක් නිසා...
සිද්දිය මේකයි... මේක වෙච්ච දවසේ ඉඳලා මම ඔන් කරන්න ගියේ නෑ කරන්ට් එකෙන් ගලවලා දවස් දෙකක් විතර තියලා බැලුවා
ඔන් වෙන්නේ නෑ බං....
මේක ගොඩ්න් බේරගන්න බැරි වෙයි ද?
හදන්න ගෙනියන්න හැදුවේ නෑ තාම...