විශාල කරදරයක් උනානේ මේක😌

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මිත්‍රවරුනි

    මගේ PC එකට වතුර ගියා බං...

    ඒ කිව්වේ පුතන්ඩ්ය ගේ වැඩක් නිසා...

    සිද්දිය මේකයි... මේක වෙච්ච දවසේ ඉඳලා මම ඔන් කරන්න ගියේ නෑ කරන්ට් එකෙන් ගලවලා දවස් දෙකක් විතර තියලා බැලුවා

    ඔන් වෙන්නේ නෑ බං....

    මේක ගොඩ්න් බේරගන්න බැරි වෙයි ද?

    හදන්න ගෙනියන්න හැදුවේ නෑ තාම...😌
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    යක්ක පුතෙක් වෙන්න ඇති. :love2: උන් මොනා දන්නවද බන්. අපේ අක්කගෙ පොඩි එකා මගේ මොනිටර් එකේ permanent marker pen එකකින් ඇටකෝට්ටො සෙට් එකක් ඇඳල තිබ්බා. මට ඒක දැක්ක ගමන් හිනා ගියා. පස්සෙ nail polish උලලා යැව්වෙ. :LOL:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ඇයි බං පොඩි උන්ට එහෙම ගහන්නෙ?
    කවුද බං ගැහුවේ.... කොල්ලා ගේ අතිනුත් බැරි වෙලා හැලුණේ... මම වගේ ම අප්සට් 🤭
    යක්ක පුතෙක් වෙන්න ඇති. :love2: උන් මොනා දන්නවද බන්. අපේ අක්කගෙ පොඩි එකා මගේ මොනිටර් එකේ permanent marker pen එකකින් ඇටකෝට්ටො සෙට් එකක් ඇඳල තිබ්බා. මට ඒක දැක්ක ගමන් හිනා ගියා. පස්සෙ nail polish උලලා යැව්වෙ. :LOL:
    පුතාගේ ගේ නම් අතින් බැරි වෙලා හැලුනා බං... නමුත් දැන් වෙච්ච දේ නිසා කෙල වෙලා තියෙන්නේ...😂

    Ikmanata hadanna denna.godak dawas gihin board eka oxide unoth iwarai
    එහෙම ද
    ------ Post added on Nov 11, 2023 at 12:26 PM
     
    • Love
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    වතුර හැමතැනම වගෙ ගියාද???
    කේසින් එකට උඩින් දැම්මා වගෙ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    • Sad
    Reactions: Max_r and Mr Bones

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මිත්‍රවරුනි

    මගේ PC එකට වතුර ගියා බං...

    ඒ කිව්වේ පුතන්ඩ්ය ගේ වැඩක් නිසා...

    සිද්දිය මේකයි... මේක වෙච්ච දවසේ ඉඳලා මම ඔන් කරන්න ගියේ නෑ කරන්ට් එකෙන් ගලවලා දවස් දෙකක් විතර තියලා බැලුවා

    ඔන් වෙන්නේ නෑ බං....

    මේක ගොඩ්න් බේරගන්න බැරි වෙයි ද?

    හදන්න ගෙනියන්න හැදුවේ නෑ තාම...😌
    ubata pissune bn. eka una welema galawala, mobo, ehema alcohol/surgical sprit wage dala clean karala welanna epai fan eka direct dala.
    psu ehema galawanna bari nisa hodata gasala, fan eka dala wathura ain karala silica gel bag kihipayak dala seal karala dawas deka thunak thiyanna thibba.
    dan owage athule parts diralath athi.

    යක්ක පුතෙක් වෙන්න ඇති. :love2: උන් මොනා දන්නවද බන්. අපේ අක්කගෙ පොඩි එකා මගේ මොනිටර් එකේ permanent marker pen එකකින් ඇටකෝට්ටො සෙට් එකක් ඇඳල තිබ්බා. මට ඒක දැක්ක ගමන් හිනා ගියා. පස්සෙ nail polish උලලා යැව්වෙ. :LOL:
    oka karanna ba hama monitor ekakama. samahara monitor wala enawa anti-glare coating ekak, e coating samahara welawata alcohol, surgical spirit gawunath marks hitinawa. (not all anti-glare coatings like this, but some do).
    but ithin stick figures thiyagannawata wada anti glare nathi eka ok :ROFLMAO:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    පුතාගේ ගේ නම් අතින් බැරි වෙලා හැලුනා බං... නමුත් දැන් වෙච්ච දේ නිසා කෙල වෙලා තියෙන්නේ...😂

    මාත් ඔය කේස් එක හින්ද ලැප්ටොප් එක ගාව තේ බොන්නෙත් sippy cup එකකිං 🥲
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Check whether the power supply is on or not. You can use the paper clip method to turn on the PSU. If it is not working, borrow the PSU and check. That can confirm whether the PSU, motherboard, or allied parts were shorted or not. However, I suspect there are still water droplets, so prevent turning them on. If you have a hair dryer, you can disassemble all the parts, dry out all the parts, and check again.
     
    Thanks bro
     
    • Like
    Reactions: Asmodeus