JBL charge 5 original හෙල්ප්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Soundcore Motion+ එක හොඳයි කියනව මේකට වඩා.. any experience? But JBL එකේ bass හොඳයිලු....
    Soundcore is well balanced. JBL tend to be more focused on "bass" nowadays. I don't know what happened to them, JBL used to make well balanced equipments unlike those "beats" crap.
    One of my friend has JBL extreme 3. Even though It's one of their high range speaker. I hated it. It's not very good speaker to someone who has a music taste. Lots of bass. I recommend it to rap boys.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,986
    46,348
    113
    kohenda machan gaththe? aluth software eka update karalada thiyenne?

    සිංගප්පූරුවෙන් ගත්තේ..

    Order කරලා ගෙදරට ආවට පස්සෙ ෆේක් කියල අඳුරගත්තට වැඩක් නෑනෙ බන් 😁😂 ඒකයි


    Soundcore Motion+ එක හොඳයි කියනව මේකට වඩා.. any experience? But JBL එකේ bass හොඳයිලු....
    ------ Post added on Nov 11, 2023 at 11:13 AM

    JBL speakers වල volume ඵක 60% වැඩි වෙනක් වෙනකන් bass හොඳයි..ඊට පස්සේ අැති bass ඵකක් නෑ..Soundcore Motion+ එකට වඩා Soundcore Motion boom , boom plus හොඳයි..

    71bgNubfrzL._AC_SL1500_2048x.jpg

    71jU-AhbK_L._AC_SL1500_2048x.jpg


    https://us.soundcore.com/products/motion-boom

    https://us.soundcore.com/products/motion-boom-plus
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    High copy කියල ඵකක් නෑ.ඕක ලංකාවේ ඔරිජිනල් JBL විකුණන ලොකු කම්පණි මවා පාපු බොරුවක්..box ඵක දැක්කත් අඳුනගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බඩු ගැන දන්න ඵකෙක්ට..

    මේක බලපං...මේ දෙකේ වෙනස අඳුනගන්න පුළුවන් අද කාලේ මොන්ටිසෝරි යන ළමයෙක්ට වුනත්..😁



    original එකක් දැකලම නැති එකෙක් රැවටෙන්න පුළුවන්
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මමත් ගත්ත SONY XB13 එකක් simplytek එකෙන් අඩුවටම තිබුනේ simplytek එකේ
    ඒක නම් Original.

    1699686427741.jpeg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    charge 4 ekak use karanawa dan 6 years withara wenawa aragena

    sound ahala balala ganin. ehema oya kiyana tharan fake wikunanne na

    ubata sure ma nattan danata jbl charge series eke ekak use karana ekek ekkan yaman
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,648
    5,200
    113
    Charge 4 ekak gaththa life mobile eken.

    den 4 - 5 years walata wage kalin

    e kale thibba best price eka 22,000 i

    original badu, thama hodatama weda