me questions deke difference eka mokadda kiyala poddak wisthara karannako


thank youuu!!!!උඩ එකේ numerator එකේ 4! යි denominator එකේ 4! කැපිලා
7! = 7 into 6 into 5 into 4!
me website ekata thank you!! pinwatha!!!!පළවෙනි එක
කොන්සොනන්ට්ස් තුනක් තියෙනව - ඔත්තෙ පොසිෂන් 4 කට දාන්න පුලුවන්
ඉතුරු වවල්ස් 4 - ඉරට්ටෙ පොසිෂන් තුනටයි ඉතුරු ඔත්තෙ පොසිෂන් එකටයි දාන්න පුලුවන්
දෙවෙනි එක
even vowel 3 - වවල් තුනක් තියෙනව - ඉරට්ටෙ පොසිෂන් තුනකට දාන්න ඕනෙ
. 3 . 2 . 1 .
ඉතුරු odd consonants 4
4 . 3 . 2 . 1
4 x 3 x 3 x 2 x 2 x 1 x 1 (අකුරු 7)
https://www.mathsisfun.com/combinatorics/combinations-permutations-calculator.html
@07sanjeewakaru
mehemay sis palaweni ekee eka extra _ ekak thiyenawaa..
_ gap _ gap _ gap _
dan apita letters 3k thiyenawa places 4 kata danna.. ooka mee widihata arrange karahaki
3 gap 2 gap 1 gap 0 == 6
3 gap 2 gap 0 gap 1 == 6
3 gap 0 gap 2 gap 1 == 6
0 gap 3 gap 2 gap 1 == 6
oya eka widihak athule vowel letters 4*3*2*1 walin combine karanna puluwan.
eekiyannee (3*2*1) * (4*3*2*1)
oya wagee set 4k thiyenawa
(3*2*1) * (4*3*2*1) * 4 / 7!
oya widihata anik ekath hadanna. uttaraya enawa
2)
A R T I C L E
x _ x _ x _ x <====== vowel arrangement
x 3 x 2 x 1 x <===== vowel arrangement
4 _ 3 _ 2 _ 1 <====== constant arrangement
4 3 3 2 2 1 1 <====== multiply vowel arrangement and constant arrangement
3! * 4! / 7!
Mata ethana therune naththe 4C3 enne ai kiyala thank you so much!!!!
හේතුව ඉතිං ස්ථාන 4 ටම දාන්න තියෙන්නෙ consonants 3 යිනෙMata ethana therune naththe 4C3 enne ai kiyala thank you so much!!!!
4 කින් 3ක් තෝරා ගන්නා විදි ගාන තමයි ඒකෙන් කවුන්ට් කරන්නෙMata ethana therune naththe 4C3 enne ai kiyala thank you so much!!!!
මටත් එතන එක පාරට හිතා ගන්න බැරුව ගියා4 කින් 3ක් තෝරා ගන්නා විදි ගාන තමයි ඒකෙන් කවුන්ට් කරන්නෙ
ah dan dakke eke thiyenawa neh
එතන 4 කියල තියෙන්නෙ odd position 4ට 
උබ හෙන මීටරයක් නෙ. ක්ලාස් කරපන්කොමටත් එතන එක පාරට හිතා ගන්න බැරුව ගියා
අකුරු 3 යි නෙ බං තියෙන්නෙ
එතකොට 4 න් තුනක් කිව්වමඑතන 4 කියල තියෙන්නෙ odd position 4ට
![]()
එක පාර ඔලුවට එන්නෙ නැති එක තමා අවුලඋබ හෙන මීටරයක් නෙ. ක්ලාස් කරපන්කො
This is because there are 4 odd positions and 3 consonants, so there are 4! ways to arrange the consonants in the odd positions. There are also 3! ways to arrange the consonants themselves, and 7! ways to arrange all of the letters, so the probability is 4!3! / 7!.View attachment 218884
View attachment 218885
me questions deke difference eka mokadda kiyala poddak wisthara karannakoganan deka hadana widiha dala thibbata therenne na
මාත් ඉස්සර හිතුවා මටත් ADHD කියලා.එක පාර ඔලුවට එන්නෙ නැති එක තමා අවුල
ටිකක් වෙලා යනව කල්පනා කරල උත්තරේ ගන්න