permutation and combination

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    1699789582146.png

    1699789720890.png


    me questions deke difference eka mokadda kiyala poddak wisthara karannako :(🥺 ganan deka hadana widiha dala thibbata therenne na
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,984
    4,618
    113
    Abyss
    mehemay sis palaweni ekee eka extra _ ekak thiyenawaa..

    _ gap _ gap _ gap _

    dan apita letters 3k thiyenawa places 4 kata danna.. ooka mee widihata arrange karahaki

    3 gap 2 gap 1 gap 0 == 6
    3 gap 2 gap 0 gap 1 == 6
    3 gap 0 gap 2 gap 1 == 6
    0 gap 3 gap 2 gap 1 == 6

    oya eka widihak athule vowel letters 4*3*2*1 walin combine karanna puluwan.

    eekiyannee (3*2*1) * (4*3*2*1)

    oya wagee set 4k thiyenawa

    (3*2*1) * (4*3*2*1) * 4 / 7!

    oya widihata anik ekath hadanna. uttaraya enawa


    2)

    A R T I C L E
    x _ x _ x _ x <====== vowel arrangement
    x 3 x 2 x 1 x <===== vowel arrangement
    4 _ 3 _ 2 _ 1 <====== constant arrangement
    4 3 3 2 2 1 1 <====== multiply vowel arrangement and constant arrangement

    3! * 4! / 7!
     
    Last edited:

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    උඩ එකේ numerator එකේ 4! යි denominator එකේ 4! කැපිලා

    7! = 7 into 6 into 5 into 4!
    thank youuu!!!!
    පළවෙනි එක

    කොන්සොනන්ට්ස් තුනක් තියෙනව - ඔත්තෙ පොසිෂන් 4 කට දාන්න පුලුවන්

    ඉතුරු වවල්ස් 4 - ඉරට්ටෙ පොසිෂන් තුනටයි ඉතුරු ඔත්තෙ පොසිෂන් එකටයි දාන්න පුලුවන්

    දෙවෙනි එක

    even vowel 3 - වවල් තුනක් තියෙනව - ඉරට්ටෙ පොසිෂන් තුනකට දාන්න ඕනෙ

    . 3 . 2 . 1 .

    ඉතුරු odd consonants 4

    4 . 3 . 2 . 1

    4 x 3 x 3 x 2 x 2 x 1 x 1 (අකුරු 7)

    https://www.mathsisfun.com/combinatorics/combinations-permutations-calculator.html

    @07sanjeewakaru
    me website ekata thank you!! pinwatha!!!!
    mehemay sis palaweni ekee eka extra _ ekak thiyenawaa..

    _ gap _ gap _ gap _

    dan apita letters 3k thiyenawa places 4 kata danna.. ooka mee widihata arrange karahaki

    3 gap 2 gap 1 gap 0 == 6
    3 gap 2 gap 0 gap 1 == 6
    3 gap 0 gap 2 gap 1 == 6
    0 gap 3 gap 2 gap 1 == 6

    oya eka widihak athule vowel letters 4*3*2*1 walin combine karanna puluwan.

    eekiyannee (3*2*1) * (4*3*2*1)

    oya wagee set 4k thiyenawa

    (3*2*1) * (4*3*2*1) * 4 / 7!

    oya widihata anik ekath hadanna. uttaraya enawa


    2)

    A R T I C L E
    x _ x _ x _ x <====== vowel arrangement
    x 3 x 2 x 1 x <===== vowel arrangement
    4 _ 3 _ 2 _ 1 <====== constant arrangement
    4 3 3 2 2 1 1 <====== multiply vowel arrangement and constant arrangement

    3! * 4! / 7!
    😍😯 thank you so much!!!!!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,508
    1
    42,621
    113
    4 කින් 3ක් තෝරා ගන්නා විදි ගාන තමයි ඒකෙන් කවුන්ට් කරන්නෙ
    ah dan dakke eke thiyenawa neh
    මටත් එතන එක පාරට හිතා ගන්න බැරුව ගියා

    අකුරු 3 යි නෙ බං තියෙන්නෙ

    එතකොට 4 න් තුනක් කිව්වම :D එතන 4 කියල තියෙන්නෙ odd position 4ට ;)
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,346
    6,211
    113
    මටත් එතන එක පාරට හිතා ගන්න බැරුව ගියා

    අකුරු 3 යි නෙ බං තියෙන්නෙ

    එතකොට 4 න් තුනක් කිව්වම :D එතන 4 කියල තියෙන්නෙ odd position 4ට ;)
    උබ හෙන මීටරයක් නෙ. ක්ලාස් කරපන්කො
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    View attachment 218884
    View attachment 218885

    me questions deke difference eka mokadda kiyala poddak wisthara karannako :(🥺 ganan deka hadana widiha dala thibbata therenne na
    This is because there are 4 odd positions and 3 consonants, so there are 4! ways to arrange the consonants in the odd positions. There are also 3! ways to arrange the consonants themselves, and 7! ways to arrange all of the letters, so the probability is 4!3! / 7!.

    source - AI (bard)
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,346
    6,211
    113
    එක පාර ඔලුවට එන්නෙ නැති එක තමා අවුල
    ටිකක් වෙලා යනව කල්පනා කරල උත්තරේ ගන්න
    මාත් ඉස්සර හිතුවා මටත් ADHD කියලා.😹 මටත් පොඩි කාලෙයි teen ageවලදියි අවදානෙ තියාගන්න බෑ. ඇග ඇතුලෙ ඉදන් ඉගන ගන්න කවදාවත් බැරි වෙයි කියලා මම හිතුවෙ.ඇග ගලෝල වෙන කොහෙන් හරි තියන්න හිතෙනවා.ඩොක්ට කෙනෙක් හමු උනා ම තමයි තේරුනේ ඒක වෙලා තියෙන්නෙ gender dysphoria නිසා කියලා.ඒ වෙලාවෙ එයා කිව්ව සමහර ADHD අයට කැමති දෙයක් කරද්දි වෙන අයටත් වඩා අවදානෙන් කරන්න පුලුවන් කියලා.
    උබත් ඒම ද දනෙනෑ
    ඕක ඉතින් නිව්ටන්ට අයින්ස්ටයින්ටත් තියෙනව නි. උනුත් ඔය ලොකු ලොකු දේවල් කරේ එක පාරට හිතිලායැ.. නිව්ටන් මොකද්දෝ වසංගතේකින් බේරෙන්න නිවාඩුවට ඇවිල්ල ඉන්දෙද්දි නෙ ඇපල් වැටෙන එක කල්පනා කරල තියෙන්නෙ.අයින්ස්ටයිනුත් කල්පනා කරන්න වෙන ම වෙලාවක් දාන් ඉදලා තියෙනව කියනවනෙ.. උ ගෑනිට නීතියක් තිබිබලු උ කල්පනා කර කර ඉන්න වෙලාවට කතා කරන්න එපා කියලා. ඒ ලෙඩේ නම් කොයි ගෑනිටත් තියෙනව හැබැයි 😆
     
    • Like
    Reactions: AnuradhaRa