Kapararu කපරාරු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,397
    19,533
    113
    Colombo
    හම්මෝ එපා වෙන කෙස් එකක්. බිත්තිය කඩාගෙන මැජික් බෙන්ඩ් එක දාන්න වෙනවා.අයේ සිමින්ති දාලා සිල් කරන්න වෙනවා.
    workaround එකක් තියනවා
    ටෝකියෝ එවුන් ගහන 2K කියලා waterproofing එකක් තියනවා
    පොලිමර් එකයි තව පවුඩර් එකකුයි එන්නෙ කලවම් කරලා ගාන්න. කලවම් කරාම ගොඩක් තික් රබර් වගේ පේන්ට් එකක් හැදෙන්නෙ. මේක ගෑවම ගොඩක් ගනකම ලේයර් එකක් වගේ තියනවා. තුන් පාරක් විතර ගෑවම ගොඩක්ම ගනකමට තියනවා ප්ලාස්ටික් වලට උනත් හොඳටම අලලලා හිටිනවා ගැලවෙන්නෙ නැහැ

    ඔය පොඩි ගැප් එක වැහෙන්න පොඩි මාස්කින් ටේප් එකක් ගහලා අර පේන්ට් එකෙන් තුන් පාරක් විතර (කලින් එක වේලුනාට පස්සෙ ඊලඟ ලේයර් එක ගාන්න ඕන) ගෑවනං ආයෙ මොනවත් වෙන්නෙ නැහැ
    මම ඔය වැඩේ අපේ වොශින් මැශින් එකේ වතුර ගෙදරින් එලියට යන තැන පුපුරලා තිබිලා කරා දැන් සෑහෙන කාලයක් වෙනවා තාම සුපිරියටම තියනවා. ඒ වෙලාවෙ බිත්තිය කඩලා බට කෑල්ලක් ගහන්න කම්මැලි කමට සහ ඒ දවස් වල වෝටර්පෘෆින් වැඩක් කරමින් තිබුනු නිසා නිකමට කරලා බැලුවෙ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    hoda baas la kiyala jathiyak na ekaparai wadak ganne aye katha karanna hithen na
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අද කාලෙ වර්ග අඩියකට කීයක යනවද කියල අයිඩියා එකක් තියේද කාගෙ ළඟ හරි?
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Mama danna supiri baas kenek innawa. Ube wade loku ekakda? Kittawe koheda? Eya podi podi wada nam karanawa adui. Alla ganna amarui porawa.

    අද කාලෙ වර්ග අඩියකට කීයක යනවද කියල අයිඩියා එකක් තියේද කාගෙ ළඟ හරි?
    100-120 thamai mn hithanne
    ------ Post added on Nov 13, 2023 at 4:59 PM
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Mama danna supiri baas kenek innawa. Ube wade loku ekakda? Kittawe koheda? Eya podi podi wada nam karanawa adui. Alla ganna amarui porawa.


    100-120 thamai mn hithanne
    ------ Post added on Nov 13, 2023 at 4:59 PM

    echchara ne ban..50-60 range yanne

    50-60 second floor නම් වැඩිවෙයි
    ඔය උඹල කියන්නෙ මොන වගේ වැඩද? ටයිල් අල්ලන, කපරාරු කරන, බිත්ති බඳින වැඩද?

    මම ඇහුවෙ Complete කරන්න වර්ග අඩියකට කීයක් වගේ යයිද කියල. ටයිල් කරල, බාත්රූම් ෆිටින්ස් හයි කරල, පේන්ට් කරල ඔක්කොම කරන්න. මට ගොඩක් අය කිව්ව වර්ග අඩියක් 5000-5500ත් අතර වගේ යන්නෙ කියල. ඒ ගාන හරිද?