man karagaththe eliye biththi 65 athulke biththi 55අද කාලෙ වර්ග අඩියකට කීයක යනවද කියල අයිඩියා එකක් තියේද කාගෙ ළඟ හරි?
suda tibbe na (poti adde naa) handa maddeth naa nika sponge ekan mokakda kala kapararu karala
man karagaththe eliye biththi 65 athulke biththi 55අද කාලෙ වර්ග අඩියකට කීයක යනවද කියල අයිඩියා එකක් තියේද කාගෙ ළඟ හරි?
එතකොට මචං බිත්ති බඳින ඒව හෙම?man karagaththe eliye biththi 65 athulke biththi 55
suda tibbe na (poti adde naa) handa maddeth naa nika sponge ekan mokakda kala kapararu karala
උත්තර දුන්නෙ @focusman අහල තියන කපරාරු මිල සම්බන්ධවයි.ඔය උඹල කියන්නෙ මොන වගේ වැඩද? ටයිල් අල්ලන, කපරාරු කරන, බිත්ති බඳින වැඩද?
මම ඇහුවෙ Complete කරන්න වර්ග අඩියකට කීයක් වගේ යයිද කියල. ටයිල් කරල, බාත්රූම් ෆිටින්ස් හයි කරල, පේන්ට් කරල ඔක්කොම කරන්න. මට ගොඩක් අය කිව්ව වර්ග අඩියක් 5000-5500ත් අතර වගේ යන්නෙ කියල. ඒ ගාන හරිද?
දාන බඩු අනුව කියල අදහස් කරේ මොකක්ද? වර්ග අඩියකට 6000ක් කියන්නෙ මේ අදකාලෙ තියෙන ගණං අනුවද? ඒ කියන්නෙ ළඟදි සිමෙන්ති හෙම අඩු උනා නේ ගොඩක් වැඩි වෙලා තිබිල.උත්තර දුන්නෙ @focusman අහල තියන කපරාරු මිල සම්බන්ධවයි.
වර්ග අඩියකට 6000 න් ඉහලට තමයි තියෙන්නෙ දාන බඩු අනුව ගණන් වෙනස් වෙයි.
දාන බඩු කියන්නෙ, ටයිල් බ්‍රෑන්ඩ්, සිමෙන්ති පොලව, ටයිටේනියම් පොලව, ගඩොල් බොලොක්ගල්, බාත්රූම් ෆිටින්ග්ස් බ්‍රෑන්ඩ් අනුව, වයර්, දැව හා ලයිට් ෆිටින්ග්ස්, වහල ශීට් වර්ග, තීන්ත හ යකඩ ඔය වගේ දේවල් වලින් මිල වෙනස් වෙනව.දාන බඩු අනුව කියල අදහස් කරේ මොකක්ද? වර්ග අඩියකට 6000ක් කියන්නෙ මේ අදකාලෙ තියෙන ගණං අනුවද? ඒ කියන්නෙ ළඟදි සිමෙන්ති හෙම අඩු උනා නේ ගොඩක් වැඩි වෙලා තිබිල.
එතකොට මේ වගේ ගෙවල් කොහොමද මේ වගේ ගානට ගහන්නෙ බං? වර්ගඅඩි 900ක් කියල කියන්නෙ, ලක්ෂ 48ක්. එතකොට වර්ග අඩියක් 5300 ගානක් වගේ වෙන්නෙ. අනිත් එක මේ කන්ට්‍රැක්ට්, අධික ලාබය තියාගෙන කරනව ඇත්තෙත්.දාන බඩු කියන්නෙ, ටයිල් බ්‍රෑන්ඩ්, සිමෙන්ති පොලව, ටයිටේනියම් පොලව, ගඩොල් බොලොක්ගල්, බාත්රූම් ෆිටින්ග්ස් බ්‍රෑන්ඩ් අනුව, වයර්, දැව හා ලයිට් ෆිටින්ග්ස්, වහල ශීට් වර්ග, තීන්ත හ යකඩ ඔය වගේ දේවල් වලින් මිල වෙනස් වෙනව.
සිමෙන්ති යකඩ මිල ටිකක් අඩුවුනා ඒත් 2018 වගේ කාලෙත් 5000 සිට 12,000 වගේ මිල පරාසයක් තිබුනා
View attachment 218390
ලක්ෂ 48
bed room -2
kitchen
bathroom - (with tile and fittings)
roof with ceiling sheet
floor- titanium flooring
lankawe ona thanaka hadanawa lu
sqrft- 900
contractors ලට බඩු අඩුවට ගන්න පුලුවන් අනික ගොඩක් ලාබ දේවල් බාල විදිහට කරනවා. පෙනුම එකවගේ.එතකොට මේ වගේ ගෙවල් කොහොමද මේ වගේ ගානට ගහන්නෙ බං? වර්ගඅඩි 900ක් කියල කියන්නෙ, ලක්ෂ 48ක්. එතකොට වර්ග අඩියක් 5300 ගානක් වගේ වෙන්නෙ. අනිත් එක මේ කන්ට්‍රැක්ට්, අධික ලාබය තියාගෙන කරනව ඇත්තෙත්.
Na bn second floor biththi kapararu mn kiyanneechchara ne ban..50-60 range yanne
bande cimenti galඑතකොට මචං බිත්ති බඳින ඒව හෙම?
1st floor eke ganen 10% wage 2nd floor ekata wadi wenne machan..mam nam ahala tyne ehemai..Na bn second floor biththi kapararu mn kiyanne