11.11 & black friday offers 2023

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    Brand eka nam sure karanna ba bn. Eth Coupons walin 4TB ma ganna puluwan $30ta
    Asgard brand eka hodai okata wadiya. Corsair, Adata ehemath hodai.

    hq5XVC0.png
    meka nam scam karanna hadapu store ekk wage bn.. sep store eka dalath tyene.. hema item ekakma tyna ganata wada gdak adui.. 11.11 ennath kalin
     
    • Like
    Reactions: -333- and kasun_kbp

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    Amazon product ASIN B08F1MRQFD
    මේ western digital 2tb portable SSD එකක් 68% ක් discount, පහුගිය black friday එකේ ඉඳන්ම තියනවා.. මොකද දන්නේ නෑ.මෙච්චර discount...
    Western digital company එක විකුණන සීන් එකකු ත් තියනවා මං දන්න විදියට.. දන්න කෙනෙක් explain කරන්න ඒ ගැන
     
    • Like
    Reactions: EURO NCAP