මම ලගදී අදුරන තැනකට කැමරා 8ක් හයි කරලා දුන්නා, කැමරා ඔරිජිනල් 2MP Dahua
30A centralised power supply එකක් දාලා පවර් අරන් යන්න TT වයර් දාලා සිග්නල් අරන් යන්න CAT6 දැම්මා.
CAT6 ගත්තේ නුවර CCTV බඩු තියෙන කඩේකින්,
CAT6 කියලා ගත්තට අපි computer networking වලදි පාවිච්චි කරන හොදම CAT6 නෙමෙයි ඉතින් ඕවා, හැබැයි අපේ වැඩේ කරගන්න පුළුවන්.
මට මීටරයක් 82 ගානේ දාලා තිබ්බා.
බොක්ස් එකේ ඉදන් දුරම කැමරාවට මීටර් 40ක් වගේ තියෙන්න ඇති.
පෙයාර් හතරේ කැමරා 4ක සිග්නල් ගේනවා.
වීඩියෝ වල කියන්න ප්‍රශ්නයක් නෑ.. ඩ්‍රොප් වෙන්නේ ඉරි යන්නේ කලර් අව්ල් මොනවත් නෑ..
දැන් මාස 3 ක් විතර හයි කරලා, තවම අව්ලක් නෑ..