Where to find CAT6 cables for cheap

chamli_k

Active member
  • Sep 14, 2020
    110
    146
    43
    මම ලගදී අදුරන තැනකට කැමරා 8ක් හයි කරලා දුන්නා, කැමරා ඔරිජිනල් 2MP Dahua
    30A centralised power supply එකක් දාලා පවර් අරන් යන්න TT වයර් දාලා සිග්නල් අරන් යන්න CAT6 දැම්මා.
    CAT6 ගත්තේ නුවර CCTV බඩු තියෙන කඩේකින්,
    CAT6 කියලා ගත්තට අපි computer networking වලදි පාවිච්චි කරන හොදම CAT6 නෙමෙයි ඉතින් ඕවා, හැබැයි අපේ වැඩේ කරගන්න පුළුවන්.
    මට මීටරයක් 82 ගානේ දාලා තිබ්බා.
    බොක්ස් එකේ ඉදන් දුරම කැමරාවට මීටර් 40ක් වගේ තියෙන්න ඇති.
    පෙයාර් හතරේ කැමරා 4ක සිග්නල් ගේනවා.
    වීඩියෝ වල කියන්න ප්‍රශ්නයක් නෑ.. ඩ්‍රොප් වෙන්නේ ඉරි යන්නේ කලර් අව්ල් මොනවත් නෑ..
    දැන් මාස 3 ක් විතර හයි කරලා, තවම අව්ලක් නෑ.. :D
     
    • Like
    Reactions: hancok

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest


    CAT 5E sheathing eka cat 6 tharam haiyaida sir. gedara PC ekata CAT5E dala thiyanne. e cable eka alladdi sheathing eka papadam wage palenawa goo 70i
    ------ Post added on Nov 13, 2023 at 11:52 AM
    Oya patalogena inne. Cat 6 kiyana cable eka high bandwidth cable ekak madde seperator ekak thiyena inteference adu wenna. Eka misak manufacturer quality eka CAT eken decide wenne na. CAT 6 unath chora cable ekak aduwata ganna puluwan melo quality ekak nathi. Hoda brand ekakin 5E cable eka ganna. CAT 6 kiyanne camera walata overkill
     
    • Like
    Reactions: hancok

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    raata loku issue ekak na paara full bright light kanu wala light nisa. issaraha gedara ekaage cctv walin dana black lights and LED th enawa. ape watta pahalatanam CFL hari LED wage alltime dala thibbanam hari
    පාරට දැම්ම වගේ නෙමෙයි එපා වෙනවා එක එක උන් හොරු අල්ලන්න සාක්කි හොයන්න ආවම. මට උන ඒව
    1. ස්කොලේ යන එකෙක් කෑලල්ලක් එක්ක පැනල ගිහින් උන්ගේ ගෙදරින් ආව ඒක බලන්න. ටයිම් එක අහල ආපහු යැව්වා. බැලින්නම් මූ උදේ 4 විතර කෑල්ල එක්ක යනවා තිබ්බා
    2. පොලිස් ගෑනියෙක් යට කරන් ගිහින් එක බලන්න පොලිසියේ උන් ආව ඒකත් අහු උනා
    3. බයික් එකක් උස්සලා එකත් අහු උනා
    4. හරකෙක් උස්ස්ලා ඒක නම් හොයන්න ගියේ නෑ වැඩ නෑ කිව්වා
    5. සල්ලි වගයක් නති වෙලා එකෙක් ආව

    ඔන්න ඔය වගේ මගුල් එනවා. බෑ කියන්නත් බෑ ගමේ උන් නිසා. ඒ නිසා දාන එකක් හයිඩ් කරලා දාපන් hehe
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පාරට දැම්ම වගේ නෙමෙයි එපා වෙනවා එක එක උන් හොරු අල්ලන්න සාක්කි හොයන්න ආවම. මට උන ඒව
    1. ස්කොලේ යන එකෙක් කෑලල්ලක් එක්ක පැනල ගිහින් උන්ගේ ගෙදරින් ආව ඒක බලන්න. ටයිම් එක අහල ආපහු යැව්වා. බැලින්නම් මූ උදේ 4 විතර කෑල්ල එක්ක යනවා තිබ්බා
    2. පොලිස් ගෑනියෙක් යට කරන් ගිහින් එක බලන්න පොලිසියේ උන් ආව ඒකත් අහු උනා
    3. බයික් එකක් උස්සලා එකත් අහු උනා
    4. හරකෙක් උස්ස්ලා ඒක නම් හොයන්න ගියේ නෑ වැඩ නෑ කිව්වා
    5. සල්ලි වගයක් නති වෙලා එකෙක් ආව

    ඔන්න ඔය වගේ මගුල් එනවා. බෑ කියන්නත් බෑ ගමේ උන් නිසා. ඒ නිසා දාන එකක් හයිඩ් කරලා දාපන් hehe
    Aaa ow sir ape ge laga loku hardware ekatath hamadama policiyen enawa cctv illan. Meka recording bari mata live bala bala inna dagatta ekak kiyanna one. Aaaa
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Tika kalayakyaddi gahe athu witharak penna gaththama athal
    CAT6 walinmane POE (Power over Ethernet) walatath use karanne. wenama ekak thiyanawada :baffled:


    ehema amuthu widihata nemei. camera hangala gahanawa. ex - gedara garage eke external bittiye hilak thiyanawa kalin paralayak bassala thibba. eliye idan baladdi e hila asse mukuthma penne na aduru nisa. indoor side eken camera eka e hila lagata set kalahama keeyatawath eliyen baluwata penne na camera ekak set karala kiyala hilata aha thiyala baluwe nattan eliye exposure ekata aha bageta wahena nisa.
    thawa eliye paara balan inna dana eka danne kamaranka gahak asse. eke body eka gahe kola age kola pata shades 2kin wage paint kalahama LRRP ekek hangila innawa wage thama.
    ------ Post added on Nov 13, 2023 at 12:00 PM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    What a disgrace for god.looking for cheap shit
    Hrhehehe. God is cheap

    Tika kalayakyaddi gahe athu witharak penna gaththama athal
    Regular trimming theriya
    ------ Post added on Nov 14, 2023 at 7:17 AM

    Moratu engineering ponnayoooo salli nadda
    Na anathayo. Hingana life
    ------ Post added on Nov 14, 2023 at 7:17 AM

    ikman eket tibba aduwata talk karapan
    Ikman eke thibila 13500 ta gatta sir 305m roll ekama. Hathara wateta cctv gahala ithuru tiken redi welak hadala redi ellanawa
    ------ Post added on Nov 14, 2023 at 7:25 AM

    Office eke IT mitta puka paluwane ane Aluminium CAT6 dammoth awrudu 2k yaddi oxidise wela kadenawa kiyala.mata goo giya ane. Dan man mk
    ------ Post added on Nov 14, 2023 at 10:22 AM
     
    • Haha
    Reactions: manjulabw

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Wathura yanne connection point walin neda. Waterproof connector housing aran dannam sir
    Outdoor set wen nathnam polawa yatin yan nathnam awulak wen na.outdoor nam condiut dala dammath kohen hari wathura binduwa binuwa awath kalayak yaddi bate athule wathra set wenawa.ita passe wire eka diranawa.wathura gawen natiwa thiyenawa nam awulak na
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Conduit walin geniyanne. Habai polawa yatin yanawa
    අම්මෝ එහෙනම් ඕක කරන්න එපා.

    ෆුල් සීල් කරල pvc දාල කරන්න පුකුවන් නම් වතුර බින්දුවක් වත් යන් නැතුව කරන්න පුලුවන් නම් අවුලක් නෑ.ඒත් ඒ වැඩේ කියන තරම් ලේසි නෑ
    ------ Post added on Nov 14, 2023 at 2:22 PM
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අම්මෝ එහෙනම් ඕක කරන්න එපා.

    ෆුල් සීල් කරල pvc දාල කරන්න පුකුවන් නම් වතුර බින්දුවක් වත් යන් නැතුව කරන්න පුලුවන් නම් අවුලක් නෑ.ඒත් ඒ වැඩේ කියන තරම් ලේසි නෑ
    ------ Post added on Nov 14, 2023 at 2:22 PM
    Full pvc wathura bata dammath kohen hari athulata yanawane kalayak gihama :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් එහෙම ගොඩක් වෙලවට වෙනව.practically කරන්න අමරු වැඩක්
    Normal eka dala awrudu 3 k wath thiyaganna puluwan weida adugaane. Pvc bate athulenbyawala polawen welalila thiyana tikata kohen hari garage ekakin used engine oil genalla pirewwoth mokada. Wathura yana ekak nane ethakota. Engine oil wathurata wada density wadinam hari