ඔය බොරු බං. උඹල එනවට බයකරන්න කියන කතා
ආවට පස්සේ එයාර්පෝට් එකේදිම බික් තලයක් දීලා බාත්රූම් එක පෙන්නනවා කියන්නේ බොරු නෙ.ඔය බොරු බං. උඹල එනවට බයකරන්න කියන කතා![]()
ඊශ්රායලේ තමයි මේ කාලකන්නින්ට හරියන බෙහෙත් දෙන්නෙ
මේවා ලංකාවෙ උන්ට තාම උනේ නැහැ.
තාම ඉන්නෙ සමගියයි මහින්ද බෝම්බ ගැස්ස්වුවයි මහින්ද තමා ජාතිවාදෙ ඇවිස්සුවෙ කියලා ගිරව් වගේ කෑගහන මෝඩ සිංහලු. මේවා ඔක්කොම උන්ගෙ ප්ලෑන් වෙන්න පුලුවන්. අපේ ගොම් හැත්තත් හැමතැනම අදිනවා

------ Post added on Nov 13, 2023 at 7:01 PM
![]()
![]()
------ Post added on Nov 13, 2023 at 7:01 PM
අපෝ ඕක එක දා ගන්න කරපු බොරුවක් බව 100% sure ගොන් බිෂොප් ත්රස්තවාදියා .එත් point එක උන් ගේ level එක පෙන්නන එක share කරපු thread එකේ .ඔය කතාවේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඔය කතාවේ හැටියට උන් දළදා වහන්සේ අරගෙන තියෙන්නේ යාපනය දිහාවෙන්. ඒ කාලේ යාපනයට දළදා වහන්සේ වැඩම කරා කියන එක පිළිගන්නා පුළුවං දෙයක් නෙවෙයි.